එ ක්සත් ජාතිකප පක්‍ෂ ප‍්‍රබලයෙකු කැලණි රජමහා විහාරස්ථානයේ දායක සභාවෙන් නෙරපා හැරීමට සිදුවන බව එම විහාරස්ථානයේ විහාරාධිපති කොල්ලුපිටියේ සංඝර...
එක්සත් ජාතිකප පක්‍ෂ ප‍්‍රබලයෙකු කැලණි රජමහා විහාරස්ථානයේ දායක සභාවෙන් නෙරපා හැරීමට සිදුවන බව එම විහාරස්ථානයේ විහාරාධිපති කොල්ලුපිටියේ සංඝරක්ඛිත හිමියන් අනතුරු අඟවා ඇති බව වාර්තා වෙයි. මහා සංඝරත්නයට අපහාස වන ආකාරයට එජාප ඇතැම් මැති ඇමතිවරුන් කටයුතු කිරීම නිසා මෙම තීන්දුව ගැනීමට සිදුවන බව දන්වා ඇති බවද දැනගන්නට ඇත.
ඇමති රන්ජන් රාමනායක විසින් තමන් වහන්සේට ප්‍රහාර එල්ල කිරීම කිසිවකුගේ උවමනාව මත සිදුවන බවත් පෙනී යන බවත් උන්වහන්සේ චෝදනා කර ඇත.
ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් කැළණි විහාරස්ථ දායක සභාව දැඩි කෝපයට පත්ව සිටින බවත් දායක සභාවෙන් ඉවත් කිරීමට තීරණය ගැනීම රැුැන තමන් වහන්සේට කිසිත් කළ නොහැකි බවත් නාහිමියන් තව දුරටත් පවසා තිබේ.

COMMENTS