මේජර් ජනරාල් ශවේන්ද‍්‍ර සිල්වා නව යුද හමුදාපතිවරයා ලෙස පත් කර ඇත. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ....
මේජර් ජනරාල් ශවේන්ද‍්‍ර සිල්වා නව යුද හමුදාපතිවරයා ලෙස පත් කර ඇත.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ.
මහේෂ් සේනානායක මහතා ඊයේ දිනයේ හමුදාපති ධුරයෙන් විශ‍්‍රාම යාම හේතුවෙන් මෙම පත් කිරීම සිදු කර ඇත.
හමුදාපති ධුරයට පත් කිරිමත් සමග ඒ මහතා ලුතිනන් ජනරාල් ධුරයට උසස් වෙයි.
කොටි ත‍්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් ක‍්‍රියාත්මක කල අවදියේ සිට අද දක්වාම ශවේන්ද‍්‍ර සිල්වා මහතා මෙරට අතිශය ජනාදරයට පත් හමුදා නිලධාරියෙක් වෙයි.

COMMENTS