පෙ රේදා (20) දිනයේ රාජ්‍ය ආමාත්‍යවරයෙකුගේ නිවසක තිබූ සාදයකදී සිදුවූ කාතබහක් නිසා එම පක්ෂයේ නායකයා කෝපයට පත්ව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග ස...
පෙරේදා (20) දිනයේ රාජ්‍ය ආමාත්‍යවරයෙකුගේ නිවසක තිබූ සාදයකදී සිදුවූ කාතබහක් නිසා එම පක්ෂයේ නායකයා කෝපයට පත්ව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.
බැදුම්කර වංචාව සම්බන්ධයෙන් යම් චෝදනාද එල්ලවූ මෙම රාජ්‍ය අමාත්‍යවරයා සංවිධානය කර තිබූ සාදයට එම පක්ෂය නියෝජනය කරන
දේශපාලඥයන් විශාල පිරිසක් සහභාගිවී ඇති අතර එළඹෙන ජනාධිපතිවරයට තම පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබදව එහිදී සාකච්ඡාවක් ඇතිව තිබෙනවා. එහිදී බහුතරයගේ අදහස් වී ඇත්තේ ජනතාව ඉල්ලන තරුණ නායකත්වයට ඉඩ ලබාදිය යුතු බවයි.
මෙහිදී රැස්ව සිටි ඇතැම් මැති ඇමතිවරුන් පක්ෂ නායකත්වය විවේඡනය කර ඇති අතර, එතැන සිටි එක් මන්ත්‍රීවරයෙක් එම කතාබහ සජීවී වීඩියෝවක් ලෙසින් පක්ෂ නායකයාට ලබාදී තිබෙනවා.
මෙම හේතුව නිසා අදාළ පක්ෂ නායකයා දැඩි ලෙස කෝපයට පත්ව ඇති බවත් එලෙස අදහස් පලකළ පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානමින් පසුවන බවත් වාර්තා වනවා.

COMMENTS