දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ඉදිරි දින 44 දේශපාලන පෙරළියක් - ජනපති ධූර කාලයට තීන්දුවක්"
Homeප්‍රවෘත්ති

"ඉදිරි දින 44 දේශපාලන පෙරළියක් - ජනපති ධූර කාලයට තීන්දුවක්"

PropellerAds

ජ නාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරිම මැතිවරණ කොමිසමට දින 44 ක් ඇති බවත්, එම කාලය තුල දේශපාලන කරලියේ විශාල පෙරලියක් ඇති වීමට ඉඩ ඇති බව මධ්‍යම ප...

"තරඟ දිනනවා වගේම අපි ඊළඟ නායකයත් හදන්න ඕන" - නායකත්වයට සමුදුන් දිමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය හදන හැටි කියයි
සියළු දුරකතන දත්ත ඇමරිකාව අතට.. බුද්ධි අංශ ප‍්‍රධානීට උඩින් CIA ලොක්කෙක්… චීනයෙන් තීරණාත්මක දැනුම් දීමක්!
“අනුරාධපුරේ ඉඳලා මෙහෙ එන්න ඕනේ නැහැනේ” – UGC සභාපති සහ වසන්ත මුදලිගේ මහ පාරේදී මුහුණට මුහුණ හමුවෙයි
නාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරිම මැතිවරණ කොමිසමට දින 44 ක් ඇති බවත්, එම කාලය තුල දේශපාලන කරලියේ විශාල පෙරලියක් ඇති වීමට ඉඩ ඇති බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා කියයි. ගිනිගත්හේන නගරයේ සිදු කල සංචාරයකින් අනතුරුව ඒ මහතා මේ බව කියා සිටියේය.


අද ලංකාවේ වැඩිපුරම ඉන්නේ ජනාධිපති අපෙක්ෂකයෝ, ජනාධිපතිරණය තවම ප්‍රකාශයට පත් වෙලා නැ , අඩුම තරමේ අද ඉදන් දින 44 තියෙනවා මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරිමේ තත්ත්වය දක්වා යැයිද ඔහු කීය.

මේ අතුරතර තවත් බොහෝ දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියන එක අපේ දේශපාලන ඉවට මේ වනකොට පේනවා, පලාත් සභ මැතිවරණය ඉස්සෙල්ලා අවොත් පුදුම වෙන්න අවශ්‍යතාවයක් නැ, අද මධ්‍යම පලාත් සභාව අවුරුද්දකට අධික කාලයක් කර්මන්‍යය වෙලා තියෙනවා විධිමත් මහජන නියෝජතයන්ගේ පාලනයක් නොමැතිව යැයිදඑඒ මහතා සදහන් කලේය.

තවත් පලාත් සභා දෙකක් අවුරුදු දෙකකට වැඩි කාලයක් මෙහෙම අකර්මන්‍යයවෙලා තියෙනවා, පලාත් සභා මැතිවරණය තමයි අද ප්‍රමාදයට පත් වෙලා තියෙන මැතිවරණය යැයිද ඔහු පැවසීය.

ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසලා තියෙනවා මේ පලාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් 23 , 24 , අපි 26 වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණ මතය මේ පිලිබදව ලැබෙයි කියා විශ්වාස කරනවා, පලාත් සභා ඡන්දය මුලින්ම ආවොත් පුදුමයට පත් වෙන්න එපා යැයිද ඒ මහතා කීය.

පලාත් සභා ඡන්දය එනව නම් ඒ එක්කම ඇති වන තත්ත්වය තමයි, අවුරුදු පහක ජනාධිපතිවරයාගේ ධුර කාලය කවද්ද පටන් ගන්නේ , කවද්ද අවසන් වෙන්නේ කියන එක යැයිද ඔහු සදහන් කළේය.

එක පිලිබදව නිශ්චිත හැගිමක් අධිකරණ ක්ෂෙත්‍රයේ, නිති ක්ෂේත්‍රයේ සහ දේශපාලන ක්ෂේත්‍රයේ මේ වන කොට නැතැයි ද ඔහු පැවසීය.

මේ දවස් 44 තුල ඔක්තොම්බර් 1 වෙනිදා වෙනකොට දේශපාලනයේ බොහෝ දේවල් වෙන්න පුළුවන් , අපි නොහිතන අපෙක්ෂකයෝ එන්න පුළුවන්, බොහෝ අපෙක්ෂකයෝ කියලා කියා ගත්ත අය අවුරුදු 2 , 3 දැන් ඉන්නවද කියලා හොයා ගන්නත් නැහැ නේ යැයිද ඔහු කියා සිටී.

දේශපාලනයේ දවස් 44 ගැන , ජනධිපතිවරණයක් ගැන පුර්ව කථනයක් කරන්න කාටවත් බැ එක තමයි අපගේ දේශපාලන දැනුම.යනුවෙන් පැවසිය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ඉදිරි දින 44 දේශපාලන පෙරළියක් - ජනපති ධූර කාලයට තීන්දුවක්"
"ඉදිරි දින 44 දේශපාලන පෙරළියක් - ජනපති ධූර කාලයට තීන්දුවක්"
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgwFRPlIegrVwf9Livas9awgztCDcEsANgoLPUgDfydVZR34-2sSTqpOqyRHAwfGtnypjXgRHMH1RiMZjVuDEmhL_sVk1o8e3dS1l28DwiL0goBVwzqJR8-4k9HaQqB4YgFdDW4McDfijZk/s320/f32727bea47743fbd9b5e50055975c5d_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgwFRPlIegrVwf9Livas9awgztCDcEsANgoLPUgDfydVZR34-2sSTqpOqyRHAwfGtnypjXgRHMH1RiMZjVuDEmhL_sVk1o8e3dS1l28DwiL0goBVwzqJR8-4k9HaQqB4YgFdDW4McDfijZk/s72-c/f32727bea47743fbd9b5e50055975c5d_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/44.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/44.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy