දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨා නෙවෙයි චමල් ! - හැරිසන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් නම් කරනු ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාව නොව චමල් රාජපක්ෂ මහතාව ...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් නම් කරනු ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාව නොව චමල් රාජපක්ෂ මහතාව බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
පසුගියදා පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නව සන්ධානය සඳහා අත්සන් තැබීමේ උත්සවයේ රූපරාමු නිරීක්ෂණය කිරීමෙන්ම මෙය මනාව පැහැදිලි වන බවයි ඒ මහතා සඳහන් කළේ.

එකී සුළු පක්ෂ සමඟ ගිවිසුම් අත්සන් තබන අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවට චමල් රාජපක්ෂ මහතා අපේක්ෂකයා ලෙස හඳුන්වා දීම සඳහා කටයුතු කෙරෙන ආකාරය පෙන්නුම් කෙරුණු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම ගෝඨාභය රාජපක්ෂ මහතාට අපේක්ෂකත්වය ලබාදීමට එරෙහිව රාජපක්ෂ පවුල තුළින්ම විවිධ විරෝධතා පැනනැඟී ඇති බව පැවසූ ඒ මහතා මෙතෙක් කිසිදු දිනයක මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට අපේක්ෂකත්වය ලබාදෙන බවක් ප්‍රකාශ කර නොමැති බව ද සිහිපත් කළේය.

පී. හැරිසන් මහතා මේ බව පැවසුවේ ඊයේ (27) කැකිරාව ප්‍රදේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29565,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨා නෙවෙයි චමල් ! - හැරිසන්
පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨා නෙවෙයි චමල් ! - හැරිසන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiq5-AAIIRq0H0944vf3ZaP7FY-dzasAQXRZHjk_4B5p1RMe_U0eYvv1QX7v5fSMZ_9vtl3RIXba_kdnlGhWsFzAw8aRrluHAcOkwqTQ31ER1Z4BbCWK3tQoAODw1v0_ap8GJ4iss_-tede/s320/mahinda+rajapaksa+chamal+rajapaksa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiq5-AAIIRq0H0944vf3ZaP7FY-dzasAQXRZHjk_4B5p1RMe_U0eYvv1QX7v5fSMZ_9vtl3RIXba_kdnlGhWsFzAw8aRrluHAcOkwqTQ31ER1Z4BbCWK3tQoAODw1v0_ap8GJ4iss_-tede/s72-c/mahinda+rajapaksa+chamal+rajapaksa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_766.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_766.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy