ම හා පරාක්‍රමබාහු රජතුමා රටවල් අල්ලා ගත්තේ පොලොන්නරුවෙන් නැවු නැග ත‍්‍රිකුණාමල වරායෙන් පිටවී ගොස් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසය...
මහා පරාක්රමබාහු රජතුමා රටවල් අල්ලා ගත්තේ පොලොන්නරුවෙන් නැවු නැග ත‍්‍රිකුණාමල වරායෙන් පිටවී ගොස් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
පොලොන්නරු නගරය ආසන්නයට ත්‍රිකුණාමල වරායෙන් නැවු පැමිණි යුගයක් තිබුණු බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
වත්මන් අධිතාක්ෂණික ලෝකයේ වුවත් අදට වසර දහසකට දෙදහසකට පමණ කලින් තිබූ තාක්ෂණය ඉක්මවා යාමට අපට හැකියාවක් ලැබී නැතැයිද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

COMMENTS