දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජයම්පති, සුමන්තිරන්, පාක්‍යසෝති නීතිඥකම විෂචාරයේ යොදවලා.. අගවිනිසුරුවරැට පැමිණිලි කෙරේ.. ජනාධිපති සාක්‍ෂියි
Homeප්‍රවෘත්ති

ජයම්පති, සුමන්තිරන්, පාක්‍යසෝති නීතිඥකම විෂචාරයේ යොදවලා.. අගවිනිසුරුවරැට පැමිණිලි කෙරේ.. ජනාධිපති සාක්‍ෂියි

PropellerAds

ප සුගියදා පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ මාසික හමුවේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශකර ඇති ”19 ව්‍යවස්ථා සංශෝධනය සකස් කළේ ...

මහනුවර ඇසළ මංගල්ලයේ පළමු රන්දෝලි පෙරහර අදයි
ලලිත් කූගන් නඩුව කල් යයි
අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට
සුගියදා පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ මාසික හමුවේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශකර ඇති ”19 ව්‍යවස්ථා සංශෝධනය සකස් කළේ නීති විශාරදයන්ද එහෙම නැත්නම් දේශපාලන මකබාස්ලද කියා තමන්ට ප්‍රශ්නයක් ඇති බව” යන ප්‍රකාශයෙන් නීතීඥවරයන් කිහිප දෙනෙකු විසින් 1988 ශ්‍රේෂ්ඨාධිකරණ (නීතිඥවරයන් සදහා වූ වෘත්තීය පැවැත්ම සහ ආචාර ධර්ම පිළිබද) රීති උල්ලංඝනය කිරීම් සිදුවී ඇති බවත්
ජයම්පති වික්‍රමරත්න,එම්. ඒ. සුමන්තිරන් සහ පාක්‍යසෝති සරවනමුත්තු යන නීතිඥවරයන් නීතිඥ වෘත්තිය පිළිබද ඇති සමාජයේ පිළිගැනීම, ගරුත්වය සහ වෘත්තීයභාවය අභිමානය බිද වැටිය හැකි ආකාරයට ක්‍රියාකර ඇති බව දක්වමින් නීතිඥ වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කිරිම සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලෙස ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් අගවිනිසුරුවරයා වෙත පැමිණිල්ලක් කර ඇත.

ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ කර ඇති ප්‍රකාශ අනුව නීතිඥවරයන් සියලු කටයුතුවලදී සෘජු ලෙස සහ අවංකව කටයුතු කළ යුතු වීම, සේවාදායකයාට අවාසිදායක හානිකර වන අකාරයකින් ක්‍රියා නොකළ යුතු වා මෙන්ම නීතිඥවරයෙකුට නුසුදුසු ආකාරයකින් කටයුතු නොකිරීමත්, වෘත්තීය කටයුත්තකදී පෞද්ගලික බැදීම් සහ පෞද්ගලික සම්බන්ධතාවලින් එයට බලපෑම් වීමට ඉඩ නොදිය යුතුය යන්නෙන් බැහැරව ජනාධිපතිවරයා සැළකුම් ලබා ඇති බව දක්වමින් ඒ සම්බන්ධව පරීක්ෂා කරන ලෙසද ඉල්ලා ඇත.

වර්ෂ 2015 අප්‍රේල් 27 වන දින පාර්ලිමේන්තුවේ හැන්සාර්ඩ් වාර්තාව අනුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා ඇති අතර නමුත් පසුගියදා පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ මාසික හමුවේදී ඒ සම්බන්ධව ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශ මගින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන අවස්ථාවේදී එනම් 2015 දී එතුමා බරපතල ලෙස නීතිමය නොමග යැවීමකට සහ රැවටීමකට ලක්ව සිට ඇති බව පැහැදිලි වන බවත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයකු සතුවිය යුතු රටේ ආරක්ෂාව සම්බන්ධ විධිවිධාන අහිමිකර ඇති අතර තවද ජනමතවිචාරණය සම්බන්ධව ජනතාව සතුව තිබූ ඡන්ද බලයේ එක් අවස්ථාවක් ජනතාවගේ කැමැත්තෙන් තොරව ඉවත්කර ජනතා පරමාධිපත්‍යය අභිබවා යමින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ඇති බවත් අගවිනිසුරුවරයාගේ අවධානයට යොමු කර ඇත.

(එකී පැමිණිල්ල පහත දැක්වේ)

– අරුණ ලක්සිරි


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජයම්පති, සුමන්තිරන්, පාක්‍යසෝති නීතිඥකම විෂචාරයේ යොදවලා.. අගවිනිසුරුවරැට පැමිණිලි කෙරේ.. ජනාධිපති සාක්‍ෂියි
ජයම්පති, සුමන්තිරන්, පාක්‍යසෝති නීතිඥකම විෂචාරයේ යොදවලා.. අගවිනිසුරුවරැට පැමිණිලි කෙරේ.. ජනාධිපති සාක්‍ෂියි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnTaYD_3jC9Lrq0b91eJWzGQ-Ak8FV5IpFvcMk9Pui6XdKVEEf_k4-i9zYdyI4w_I7Akw4o07OqP263blzRecjPBU3EZnCQoMqockdp8t10aw934F2DpCqJnobv7kGP4Hg-KjXdBo6DEyU/s320/cort.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnTaYD_3jC9Lrq0b91eJWzGQ-Ak8FV5IpFvcMk9Pui6XdKVEEf_k4-i9zYdyI4w_I7Akw4o07OqP263blzRecjPBU3EZnCQoMqockdp8t10aw934F2DpCqJnobv7kGP4Hg-KjXdBo6DEyU/s72-c/cort.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_786.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_786.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy