ඇ මති සජිත් පේ‍්‍රමදාස මහතා ශ්‍රී ලංකාවේ මීළග ජනාධිපතිවරයා වීමට බොහෝ ඉඩ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. හින්දුස්ථාන් ටයිම්ස් වාර්තාවක දැ...
ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා ශ්‍රී ලංකාවේ මීළග ජනාධිපතිවරයා වීමට බොහෝ ඉඩ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
හින්දුස්ථාන් ටයිම්ස් වාර්තාවක දැක්වෙන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශ‍්‍රී ලංකාවේ සිදු කල සංචාරයේදී සජිත් පේ‍්‍රමදාස මහතා ඔහු සමීපයෙන්ම සිටි බවයි.
වත්වන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යලිත් ජනාධිපති ධුරයට තරග නොකරනු ඇති බවත් එජාප අපේක්‍ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන්නේ නම් සහාය ලබා දෙන බව ජනාධිපතිවරයා පවසා ඇති බවත් වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.
යොමුව මෙතනින්

COMMENTS