ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය ලබාගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසි...
ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය ලබාගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාගෙන් කරුණු විමසා තිබෙනවා.
නැවත වතාවක් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් හදිසි මහ මැතිවරණයක් පැවැත්වීම කෙරෙහි මෙසේ අවධානය යොමුව ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටී.
COMMENTS