ශ‍්‍රී ලංකාව තුල මුස්ලිම් ජනතාව ඉලක්ක කර සිදුවන දේශපාලන බලපෑම් නිසා සාමය හා සංහිඳියාව අනතුරේ වැටීම ගැන තම දැඩි අවධානය යොමුව ඇතැයි යුරෝපා ස...
ශ‍්‍රී ලංකාව තුල මුස්ලිම් ජනතාව ඉලක්ක කර සිදුවන දේශපාලන බලපෑම් නිසා සාමය හා සංහිඳියාව අනතුරේ වැටීම ගැන තම දැඩි අවධානය යොමුව ඇතැයි යුරෝපා සංගමය සදහන් කරයි. සත්‍යා තහවුරු නොකරන ලද අගතිගාමී තොරතුරු මාධ්‍ය විසින් දිගටම ප්‍රචාරය කිරීම හේතුවෙන් මෙම නොසන්සුන්කාරී තත්ත්වය වර්ධනය වන බවද ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි.
සියලු ජන කොටස් අතර සාමකාමීත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් ඒ සදහා සහයෝගය දෙන බවත් නිවේදනයේ තව දුරටත් දැක්වෙයි.

සියලු ජන කොටස් අතර සාමකාමීත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් ඒ සදහා සහයෝගය දෙන බවත් නිවේදනයේ තව දුරටත් දැක්වෙයි.

COMMENTS