මෙ රට ශිෂ්ටත්වය, මෙරට හැදිච්චකම, මෙරට විනය සමාජ වෙබ් අඩවි නිසා යට ගිහින් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. කැබිනට් මණ්ඩලය...
මෙරට ශිෂ්ටත්වය, මෙරට හැදිච්චකම, මෙරට විනය සමාජ වෙබ් අඩවි නිසා යට ගිහින් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
කැබිනට් මණ්ඩලයේදීද ඇමතිවරුන් දුරකථනය ඔබ ඔබා සිටින නිසා තමන් ජංගම දුරකථන කැබිනට් හමුවට ගෙන ඒම තහනම් කර ඇති බවද ඔහු සඳහන් කළේය.
රාජ්‍ය ආයතන වල සේවකයන් වැඩිපුරම කරන්නේ සමාජ වෙබ් අඩවි ජංගම දුරකථනය හරහා නැරඹමින් සිටීම බවද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කුුරුණෑගල පඬුවස්නුවරදී පැවති ‘සාරවත් දේශයක වාපි සංග්‍රාමය’ වැඩසටහනේ සමාරම්භක උත්සව අමතමිනි.

COMMENTS