ජ නතාව ඉදිරියේදී රට තමනට බාර දුනහොත් සියළු පාසල් දරුවන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දෙන බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි. අද මන්ද පෝෂණය...
ජනතාව ඉදිරියේදී රට තමනට බාර දුනහොත් සියළු පාසල් දරුවන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දෙන බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
අද මන්ද පෝෂණය ගැන ඇතැමුන් වේදිකාවල කතා කලද තම පියාණන් විසින් පාසල් දරුවන්ට දුන් දිවා ආහාර මුද්දරයද ඔවුන් කප්පාදු කල බවත් ඇමතිවරයා පැවසීය.
පාසල් දරුවන්ගේ අඩු පෝෂණ මට්ටම දැක එදා ප්‍රේමදාස ජනාධිපති නොමිලේ දිවා ආහාර මුද්දරයක් ලබා දුන් බවද සජිත් පේ‍්‍රමදාස සදහන් සදහන් කලේය.
හම්බන්තොට ප‍්‍රදේශයේ පැවති උත්සවයකදී ඔහු මෙම අදහස් පල කලේය.

COMMENTS