ශ්‍රී ලංකාව තුළ ISIS අන්තවාදී ත‍්‍රස්ත කණ්ඩායම් 03ක් ක‍්‍රියාත්මක වූ බව ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය පිලිබද විශ්ලේෂක මහාචාර්ය රොහාන් ගුණරත්න මහ...
ශ්‍රී ලංකාව තුළ ISIS අන්තවාදී ත‍්‍රස්ත කණ්ඩායම් 03ක් ක‍්‍රියාත්මක වූ බව ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය පිලිබද විශ්ලේෂක මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා සඳහන් කරයි.
ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවති උත්සවයක් අමතමින්.
මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් ප‍්‍රධාන කාරනා 05ක් සම්බන්ධයෙන් විශ්වාස කරන බවද ඔහු පැවසීය.
තමන් ස්වර්ගයට වන බව
දේව ප‍්‍රජාවක සාමජිකයෙක් වන බව
කරන ලද සියලූ වැරදි සහ පවුවලට සමාව ලැබෙන බව
ඥාතීන් 70ක් ස්වර්ගයට ගෙන යා හැකි බව
කන්‍යාවියන් 72ක් ලැබෙන බව
එම විශ්වාසයන් යයිද ඒ මහතා සදහන් කලේය.

COMMENTS