මේ වනවිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රඳවා තිබෙන රාවණා -1 නැනෝ චන්ද්‍රිකාව අද (17) පෘථිවියට කිලෝමීටර් 400ක් දුරින් පිහිටි කක්ෂයකට මුදා...
මේ වනවිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රඳවා තිබෙන රාවණා -1 නැනෝ චන්ද්‍රිකාව අද (17) පෘථිවියට කිලෝමීටර් 400ක් දුරින් පිහිටි කක්ෂයකට මුදාහරින බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව ස්නසිංහ මහතා පැවසීය.
ආතර් සී. ක්ලාක්
මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරු දුලානි චාමිකා සහ තරිඳු දයාරත්න යන ලාංකිකයන් දෙදෙනා විසින් ජපානයේ සහයෝගය මත ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේදී මෙම චන්ද්‍රිකාව නිර්මාණය කරන ලදී.
මෙම නැනෝ චන්ද්‍රිකා ව්‍යාපෘතිය වෙනුවෙන් රජය ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයට රුපියල් මිලියන 21.5ක මුදලක් පිරිනමා තිබෙන බවද අමාත්‍යවරයා කීය.

COMMENTS