ස මස්ථ මුස්ලිම් ජනතාවම කඩු තබාගෙන සිටින බවට කල ප‍්‍රකාශය මුළුමනින්ම අසත්‍ය බව ජාතික නිදහස් පෙරමුණු මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා ...
සමස්ථ මුස්ලිම් ජනතාවම කඩු තබාගෙන සිටින බවට කල ප‍්‍රකාශය මුළුමනින්ම අසත්‍ය බව ජාතික නිදහස් පෙරමුණු මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.
මෙවන් ප‍්‍රකාශ මගින් ඉතා බරපතල ලෙස අන්තවාදීන් ආරක්‍ෂා කරන බවද ඒ මහතා සදහන් කරයි.
මෙවන් ප‍්‍රකාශ කරන මුස්ලිම් නායකයන් කරන්නේ විහිළු සැපයීමක් යයිද ඔහු පෙන්වා දෙයි.
සිය ෆේස්බුක් ගිණුම මගින් වීඩියෝවක් මුදා හරිමින් මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කර ඇත.

COMMENTS