හ ලාවත ප‍්‍රදේශයේ ඇතිවූ නොසක්සුන්තාවයට හේතුව හලාවත නගරයේ ව්‍යාපාරිකයෙකු විසින් ෆේස්බුක් ජාලයට එක් කර තිබූ සටහනක් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශ...
හලාවත ප‍්‍රදේශයේ ඇතිවූ නොසක්සුන්තාවයට හේතුව හලාවත නගරයේ ව්‍යාපාරිකයෙකු විසින් ෆේස්බුක් ජාලයට එක් කර තිබූ සටහනක් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
එම සටහන දැමූ පුද්ගලයා මේ වන විට පොලිස් අත්අඩංගුවට ගත් බවද ඔහු සදහන් කරයි.
හම්සාර් හමීඩ් නම් රෙදිපිලි ව්‍යාපාරිකයෙකු විසින් තබා තිබූ සටහනේ දැක්වුනේ ‘සිනාසෙන්න එපා.. හඬන්න ඇත්තේ එක දවසයි’ ලෙසයි.

එම සටහන දැමූ පුද්ගලයා මේ වන විට පොලිස් අත්අඩංගුවට ගත් බවද ඔහු සදහන් කරයි.
හම්සාර් හමීඩ් නම් රෙදිපිලි ව්‍යාපාරිකයෙකු විසින් තබා තිබූ සටහනේ දැක්වුනේ ‘සිනාසෙන්න එපා.. හඬන්න ඇත්තේ එක දවසයි’ ලෙසයි.

COMMENTS