ඇ මති රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා දිනයක් ලබා දීමට අද දිනයේදීද කටයු...
ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා දිනයක් ලබා දීමට අද දිනයේදීද කටයුතු කර නැත.
එම විශ්වාසභංගය ගැන සාකච්ඡා කිරීම සඳහා අද පෙරවරුවේ රැස් වූ පක්ෂ නායකයන් ගේ හමුව අවසන් වී ඇත්තේ තීන්දුවකින් තොරවයි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සදහන් කර ඇත්තේ ජූනි 5-6 දිනවලට පෙර ඒ සදහා දිනයක් ලබා දිය යුතු බවයි.
කෙසේ වෙතත් සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා කියා සිටියේ ජුනි 18-19 දිනයන්හිදී මෙය විවාදයට ගැනීමට සූදානම් බවයි.
ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ අදාළ විශ්වාසභංගය විවද කිරීමට දිනයක් ලබා නොදුනහොත් පාර්ලිමේන්තුවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට ඉඩ නොදෙන බවයි.

COMMENTS