දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෘහ සේවිකාවෝ නොයවා අලුත් ක්‍රමකට හරීන් කට්ටියක් රට යවන්න යයි !
Homeප්‍රවෘත්ති

ගෘහ සේවිකාවෝ නොයවා අලුත් ක්‍රමකට හරීන් කට්ටියක් රට යවන්න යයි !

PropellerAds

අ ලුත් ක්‍රමවේදයක් සකස් කර ගෘහ සේවිකාවන්ට වඩා පුහුණු ශ්‍රමිකයන් හා අර්ධ පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා යැවීමට බලාපොරොත්තු වන බවත් විදු...

ජනාධිපති පාර්ලිමේන්තුව කල් තියන බවක් කතානායකටවත් දන්වලා නෑ.. ඒ ගැන ප‍්‍රශ්න කරනවා..- කිරිඇල්ල
ජනාධිපති පාර්ලිමේන්තුව කල් තියන බවක් කතානායකටවත් දන්වලා නෑ.. ඒ ගැන ප‍්‍රශ්න කරනවා..- කිරිඇල්ල
පැහැරගත් බව කියූ කාන්තාව ස්විස් එම්බසියත් අන්දලා.. CID කට උත්තරයෙක් හෙලිවෙයි
ලුත් ක්‍රමවේදයක් සකස් කර ගෘහ සේවිකාවන්ට වඩා පුහුණු ශ්‍රමිකයන් හා අර්ධ පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා යැවීමට බලාපොරොත්තු වන බවත් විදුලි සංදේශ විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියයි.

ප්‍රනාන්දු මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව කියා සිටියේය.


හේෂා මන්ත්‍රීවරයා "කූට අන්දමින් රැකියා ඒජන්සිවල සමහර අඩු වයස් අය යනවා. ගෘහ සේවයට කාන්තාවන් යැවීමේ අඩුවක් නෑ. රජයක් ලෙස බලාපොරොත්තු වුණා ඒ ප්‍රමාණය අඩු වුණේ නෑ. එසේ සිදුවන්නේ ඇයිදැයි” විමසා සිටියේය.

ඊට පිළිතුරු ලෙස

පවුල් පසු බිම් වාර්තාව ඉල්ලනකොට හොරෙන් යවන ප්‍රමණය වැඩියි. අපි සාකච්ඡා කරලා, විශාල වැඩපිළිවෙලකට අත් ගහලා තිබෙනවා. හරි ක්‍රමවේදයක් තුළින් රැකියාවලට යවන්න. සම්පූර්ණ අලුත් ක්‍රමවේදයක් සකස් කරනවා. මගෙත් එකම බලාපොරොත්තුව ගෘහ සේවිකාවන්ට වඩා පුහුණු ශ්‍රමිකයන් හා අර්ධ පුහුණු ශ්‍රමිකයන් යවන්න බලාපොරොත්තු වන්නේ. විසිට් වීසා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවා.රන් පියාපත් කියලා කැම්පේන් එකක් ක්‍රියාත්මක කරනවා. එයින් ජනතාව දැනුවත් කරනවා යැයි ද හරීන් අමාත්‍යවරයා පැවසී ය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෘහ සේවිකාවෝ නොයවා අලුත් ක්‍රමකට හරීන් කට්ටියක් රට යවන්න යයි !
ගෘහ සේවිකාවෝ නොයවා අලුත් ක්‍රමකට හරීන් කට්ටියක් රට යවන්න යයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhPPwIf75xVgkz-6ZER5b2jfhL5n5SICDo29JpX3sRVzWwNfCig9-pm1bOaaITXwEWjrTqkfdpBNDxg3B46doDTFK9Ap7RdB0XLD1osBmRlif-nmd1WcLrrLgdAU4HmI-DqrAjBbiQ0xFwy/s320/99f19a346d2b94c147d448143cd475d6_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhPPwIf75xVgkz-6ZER5b2jfhL5n5SICDo29JpX3sRVzWwNfCig9-pm1bOaaITXwEWjrTqkfdpBNDxg3B46doDTFK9Ap7RdB0XLD1osBmRlif-nmd1WcLrrLgdAU4HmI-DqrAjBbiQ0xFwy/s72-c/99f19a346d2b94c147d448143cd475d6_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_584.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_584.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy