කු ලියාපිටිය ප්‍රදෙශයේ ප්‍රචණ්ඩකාරී සිදුවිම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගෙන් මහ...
කුලියාපිටිය ප්‍රදෙශයේ ප්‍රචණ්ඩකාරී සිදුවිම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගෙන් මහින්ද රාජපක්ෂ පාලන සමයේ බුද්ධි අංශ ප්‍රධානියා වූ කපිල හෙන්දා විතාරණ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇතැයි වාර්තා වේ.
ඒ ඔහු අත්අඩංගුවට පත්වීමට දින කිහිපයකට පෙර හෙන්දාවිතාරණ මහතා හමුවූ බවට වන තොරතුරක් මතය.
එසේම ඔහු පසුගිය දිනවල භාවිතා කළ බව කියන ඩිෆෙන්ඩර් රථය ලැබුණේ කාගෙන්ද යන්න පිළිබඳව ද ප්‍රශ්නකරමින් ඇතැයි පැවසේ.
කෙසේවුවද, හෙන්දාවිතාරණ මහතා තමාට කිසි දිනක නාමල් කුමාර හමුවී නැති බව මාධ්‍යට පවසා තිබේ.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ නාමල් දැක ඇත්තේ රූපවාහිනියෙන් පමණක් බවයි.

COMMENTS