ඊ යේ රාත‍්‍රියේ සිට මෙරට තුල අවහිර කර තිබූ සමාජ ජාලා වාරණය ඉවත් කිරීමට රජය කටයුතු කර ඇත. මීගමුව ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ සාමාන්‍ය ...
ඊයේ රාත‍්‍රියේ සිට මෙරට තුල අවහිර කර තිබූ සමාජ ජාලා වාරණය ඉවත් කිරීමට රජය කටයුතු කර ඇත.
මීගමුව ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ සාමාන්‍ය ගැටුම සම්බන්ධයෙන් ජාතිවාදී හා ආගම්වාදී ආකාරයෙන් අසත්‍ය වාර්තා පල කිරීම වැලැක්වීම සදහා සමාජ ජාලාවන් කිහිපයක්ම වාරණය කිරීමට ජය කටයුතු කරනු ලැබීය.
මේ වන විට මීගමුව ප‍්‍රදේශයෙ මුළුමනින්ම සාමාන්‍ය තත්වයට පත්ව ඇති අතර ඊයේ එම පොලිස් බල ප‍්‍රදේශයේ පනවනලද පොලිස් ඇදිරි නීතියද ඉවත් කර ඇත.
කෙසේ වෙතත් ප‍්‍රදේශය පුරා දැඩි ආරක්‍ෂාවක් තව දුරටත් යොදවා තිබේ.

COMMENTS