ආ ණ්ඩුව විසින් යෝජනා කර ඇති ප‍්‍රතිත‍්‍රස්ත පනත වහාම නතර කල යුතු බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි. 30 වසරක යුද්දය ජ...
ආණ්ඩුව විසින් යෝජනා කර ඇති ප‍්‍රතිත‍්‍රස්ත පනත වහාම නතර කල යුතු බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
30 වසරක යුද්දය ජය ගැනීමට ඉවහල් වූ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත එලෙසම තබාගත යුතු බවත් ඇමතිවරයා කියයි.
ප‍්‍රතිත‍්‍රස්ත පනත්වලින් ජාතික ආරක්‍ෂාව රැකගන්නට බැරි බවත් කී ඔහු ජාතික ආරක්‍ෂාව නැති කරගෙන රැකගත හැකි ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් හෝ මානව හිමිකමක් නැති බවත් සදහන් කලේය.
එනිසා කල යුත්තේ අවශ්‍ය නම් ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත තවත් ශක්තිමත් කිරීම බවද ඔහු කියා සිටියේය.
විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු කණ්ඩායමද දරන්නේ මේ හා සමාන අදහසකි.
ප‍්‍රතිත‍්‍රස්ත පනත ඉක්මනින්ම ගෙන ආ යුතු යයි පෙනී සිටින්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතායි.

COMMENTS