දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ අයගේ දේපල තහනම් කරයි
Homeප්‍රවෘත්ති

බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ අයගේ දේපල තහනම් කරයි

PropellerAds

ප සුගිය පාස්කු ඉරිදා කතෝලික ආගමික ස්ථාන, හෝටල් ඇතුළු ස්ථාන අටක සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ රැසකගේ වත්කම් අති විශාල ප්‍රමාණ...

"සමහර පක්ෂ දුවන්නේ රණවිරුවන් විකුණගෙන කාලා" - මංගලගෙන් චෝදනාවක්
දේශප්‍රේමීන් ඉඩම් විකුණු හැටි ගැන ඇමති රාජිතගෙන් හෙළිදරව්වක්
"ශ්‍රීලනිපය පොහොට්ටුවට යන්නේ නැහැ අපිත් එක්ක ඉන්නේ" - මරික්කාර්
සුගිය පාස්කු ඉරිදා කතෝලික ආගමික ස්ථාන, හෝටල් ඇතුළු ස්ථාන අටක සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ රැසකගේ වත්කම් අති විශාල ප්‍රමාණයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් හදුනාගෙන ඇති අතර ඒවා සියල්ලම තහනම් කිරීමට නීතිමය පියවර ගෙන තිබේ.

ඒ අනුව මරාගෙන මැරෙන බෝම්බකරුවන් නව දෙනකුට අයත් සහ දැනට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන සිටින ඔවුන්ගේ සමීපතයන් සතු දේපල සියල්ල තහනම් කෙරෙනු ඇත.

ඊට අමතරව මරාගෙන මැරුණ බෝම්බකරුවන්ගේ සෙසු ඥාතින් හඳුනා ගැනීමට ඩී.එන්.ඒ. පරීක්ෂණ පැවැත්වීමටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශන දෙකක් කරගෙන යයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නිතිඥ රුවන් ගුණසේකර මහතා කියා සිටියේ ත්‍රස්තවාදින්ට ත්‍රස්ත කටයුතු සිදු කිරිමට එ රෙහිව ක්‍රියාත්මක වන ත්‍රස්තවාදි පනත සහ මුදල් විෂුද්ධි කරන පනත යටතේ මෙම සියලු වත් කම් තහනම් කිරිමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව කොච්චිකඩේ පල්ලියේ මරාගෙන මැරුණ බෝම්බකරුගේ සොහොයුරා කටුවාපිටිය පල්ලියේ මරාගෙන මැරුණ බෝම්බකරුගේ සොහොයුරකු කිංස්බරි හෝටලටය් මරාගෙන මැරුණ බෝම්බකරුගේ බිරිය , ෂැංග්‍රීරිලා හෝටලයේ සිදුවු මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනාගෙන් අයකුගේ රියදුරු සහ අනෙක් බෝම්බකරුගේ සහෝදරයන් දෙදෙනකු , මඩකලපුව මරාගෙන මැරෙන බෝම්බය පිපරවු බෝම්බකරුගේ සමිපතයකු , ෂැංග්‍රීලා හෝටලයේ මරාගෙන මැරුණ බෝම්බකරුවකුගේ තඹ කර්මාන්තය හිමි සොහොයුරකු සහ බිරිද දෙහිවල මරාගෙන මැරුණ බෝම්බය පිපිරවු අබ්දුල් ලතිෆ් ගේ බිරිද සහ සහෝදරයන් දෙදෙනකු ඇතුළු මෙම බෝම්බකරුන්ගේ ඥාතින් ඇතුළු සමිපතයන් රැසක් මෙම මරාගෙන මැරුණ බෝම්බ පුපුරුවා මෙම මහා ජන විනාශය සිදු කිරිමට සහාය දි ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්ත නිලධාරින්ගේ විමර්ශනවලින් අනාවරණය වී ඇත.

ඒ අතර මරාගෙන මැරුණ බෝම්බකරුවන්ට මෙන්ම මෙම ඥාතින්ටද අති විශාල වත්කම් රැසක් මෙසේ හදුනාගෙන ඇති අතර ඒවා තහනම් කිරිමට පියවර ගෙන තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ අයගේ දේපල තහනම් කරයි
බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ අයගේ දේපල තහනම් කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdn9-wBEXUc026PebtwT5jbuaeNi03mSUF0ZRt19DrKAA-48fUNQjBAwAgiwu8r_4L2VvZTVM_ueMY1YpaSMUukFMKpBUpC6we2tBtMpRcoasnoeN8szQvPGOK8YO1NckkX6Z4w3WAm5SN/s320/ec0151a4ab3a0bc425a670684ae7f59c_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdn9-wBEXUc026PebtwT5jbuaeNi03mSUF0ZRt19DrKAA-48fUNQjBAwAgiwu8r_4L2VvZTVM_ueMY1YpaSMUukFMKpBUpC6we2tBtMpRcoasnoeN8szQvPGOK8YO1NckkX6Z4w3WAm5SN/s72-c/ec0151a4ab3a0bc425a670684ae7f59c_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy