ත මන්ගෙ පස්සෙන්ද එලවන්න පටන් අරන් බව දැන් ආරංචි වී ඇති බව අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසති. නමුත් තමන් ඊට බය නැත...
තමන්ගෙ පස්සෙන්ද එලවන්න පටන් අරන් බව දැන් ආරංචි වී ඇති බව අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසති.
නමුත් තමන් ඊට බය නැති බවත් තම ජීවිතට ජනතාවට සහ දෙවියන්ට අයිති බව ද කාදිනල්තුමන් කියා සිටියහ.
අගරදගුරුතුමන් මේ බව කියා සිටියේ පාස්කු ඉරිදා දිනයේ එල්ලවූ බෝම්බ ප්‍රහාරවලින් මියගිය පිරිස්වලට සහ තුවාල ලැබූවන් වෙනුවෙන් කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ දී පැවති විශේෂ දිව්‍ය පූජාවකදීය.
මෙම ප්‍රහාරයන් සඳහා නිලධාරීන් පමණක් නොව ප්‍රහාරය ගැන දැනගෙන ඒ සම්බන්ධයෙන් කටයුතු නොකළ රටේ නායකයන් සියලු දෙනා ද වගකිව යුතු බව අගරදගුරු හිමිපාණන් සඳහන් කළහ.
මෙවන් වගකීම් දැරිය නොහැකි පුද්ගලයන් අපේ රටේ නායකත්වයට සුදුසු නැති බව ද කාදිනල්තුමන් කියා සිටියහ.

COMMENTS