හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමරිකාවේ නඩු පැවරීම පිටුපස ඉන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මංගල සමරවීර ඇතුළු කොටි ඩයස්පෝරාව...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමරිකාවේ නඩු පැවරීම පිටුපස ඉන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මංගල සමරවීර ඇතුළු කොටි ඩයස්පෝරාව බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා සඳහන් කරයි.
මෙම කුමන්ත්‍රණය සඳහා තම පාර්ශ්වයේ ඇතැම් පිරිස් ද යටින් සහයෝගය දෙන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. ජනතාවගේ ඡුන්දයෙන් බලයට ඒමට නොහැකි වූ අය විසින් මෙම කුමන්ත‍්‍රණය දියත් කර ඇති බවද මන්ත‍්‍රීවරයා කීවේය.

COMMENTS