ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ආසන්න දිනකදී පැවැත්වීමට නියමිත බව ආර...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ආසන්න දිනකදී පැවැත්වීමට නියමිත බව ආරංචි මාර්ග වාර්තා කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව බිහි කිරීමට නියමිත පුළුල් සන්ධානය සම්බන්ධයෙන් සාකච්ඡා වන්නි ප්‍රගතිය මෙහි දී සාකච්ඡා කරනු ඇතැයි වාර්තාවෙයි. පක්‍ෂ දෙක අතර මීළඟ සාකච්ඡා කර කිරීමට නියමිත මැයි මස 09 වැනිදාට පෙර මෙම දෙපළ අතර සාකච්ඡාව සිදු ඇතැයිද සදහන්ය.

COMMENTS