බැංකු ණය පොලී හා තැන්පතුවල අනුපාත තීරණය කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ. පොලී අනුපාතය 2% කින් පහල දමන්...
බැංකු ණය පොලී හා තැන්පතුවල අනුපාත තීරණය කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.
පොලී අනුපාතය 2% කින් පහල දමන්නැයි ඉදිරි සතියේදී නියෝග කර බවට අගමැතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශය මහත් ආන්දෝලනයකට ලක් වී තිබේ.
මේ අතර බැංකු ක්‍ෂෙත‍්‍රයේ ආරංචි මාර්ග පවසන්නේ ණය ඉල්ලුම පහල නිසා ආර්ථික අර්බුධය තවත් උග්‍ර වී ඇති බවයි. ආණ්ඩුව හා මහ බැංකුව මෙම තත්වය ගැන කලබලයට පත්ව සිටිතැයිද මාධ්‍ය වාර්තා පල වෙයි.

COMMENTS