දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අත්අඩංගුවේ ඉන්න සහරාන්ගේ රියදුරා ක්‍රියාකාරකම් ගැන වමාරයි - වලදමා තිබූ ආයුධ තොගයකුත් ගොඩ ගනී
Homeප්‍රවෘත්ති

අත්අඩංගුවේ ඉන්න සහරාන්ගේ රියදුරා ක්‍රියාකාරකම් ගැන වමාරයි - වලදමා තිබූ ආයුධ තොගයකුත් ගොඩ ගනී

PropellerAds

ව නාතවිල්ලුව - මංගලපුර ප්‍රදේශයේ පොල් ඉඩමක වළ දමා තිබූ අවි ආයුධ රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා. ඊය...

ඉහළ විනිසුරුවරුන්ගේ වැටුප වැඩිවෙන ලකුණු
ඇමති විජයමුණිගේ අභියෝගය ශෂින්ද්‍ර භාරගනී
අයවැය ගැන තීරණාත්මක කමිටු සාකච්ඡාවක් අද
නාතවිල්ලුව - මංගලපුර ප්‍රදේශයේ පොල් ඉඩමක වළ දමා තිබූ අවි ආයුධ රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

ඊයේ (27)  සවස සිදු කරන ලද කැණීම්වලදී මෙම අවි ආයුධ තොගය සොයා ගත්තා.

ටී.56 වර්ගයේ ගිනි අවියක්, මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝල 01 ක්, රිවෝල්වර් 01 ක්, මෙරට නිෂ්පාදිත රිවෝල්වර් 05 ක්, ජීව උණ්ඩ තොගයක්ද සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහිදී සමත් වුණා.

කාන්තන්කුඩි ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගත් සහරාන්ගේ රියදුරුගෙන් සිදු කෙරුණු ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරක් මත මෙම ගිනි අවි සොයා ගැණුනා.

සොයා ගෙන ඇති ටී.56 ගිනි අවිය සහරාන් විසින් පාවිච්චි කළ එකක් බව අත්අඩංගුවේ පසුවන ඔහුගේ රියදුරු පවසා තිබෙනවා.

මෙම ගිනි අවිය සොයා ගන්නා ලද ඉඩමේ තිබී පසුගිය ජනවාරි මාසයේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් ද හමු වූ අතර එම ඉඩම ඔවුන්ගේ සංවිධානයේ සාමාජිකයින්ව විවිධ කටයුතු සඳහා පුහුණු කරන ලද ස්ථානයක් බවට එම අවස්ථාවේදී අනාවරණය වී තිබුණා.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනවා.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අත්අඩංගුවේ ඉන්න සහරාන්ගේ රියදුරා ක්‍රියාකාරකම් ගැන වමාරයි - වලදමා තිබූ ආයුධ තොගයකුත් ගොඩ ගනී
අත්අඩංගුවේ ඉන්න සහරාන්ගේ රියදුරා ක්‍රියාකාරකම් ගැන වමාරයි - වලදමා තිබූ ආයුධ තොගයකුත් ගොඩ ගනී
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg2PsMP1YoeAGLl6KgwR7-iYBxBbaamwMX8-jtlWSTbVBsx8HISeAbq5tzcKKXuEA-jSu1uLZWdPtCHi1OFjnADsw0dZ7UDzVGN-d0Al2QNXY92RiVwSFW_psYuM86pW1ARgPtg_rZxUxOu/s320/d44ef221e32439efcb2e28220c72ae6c45605cf0.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg2PsMP1YoeAGLl6KgwR7-iYBxBbaamwMX8-jtlWSTbVBsx8HISeAbq5tzcKKXuEA-jSu1uLZWdPtCHi1OFjnADsw0dZ7UDzVGN-d0Al2QNXY92RiVwSFW_psYuM86pW1ARgPtg_rZxUxOu/s72-c/d44ef221e32439efcb2e28220c72ae6c45605cf0.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_484.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_484.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy