දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මට තිරිසනෙකුටත් අන්ත විදිහට පහරදෙමින් ඔහු එය වීඩියෝ කලා..- අමානුෂික ගුටි දෙන වීඩියෝව ගැන පියුමි හංසමාලි සියල්ල හෙලි කරයි..
Homeගොසිප්

මට තිරිසනෙකුටත් අන්ත විදිහට පහරදෙමින් ඔහු එය වීඩියෝ කලා..- අමානුෂික ගුටි දෙන වීඩියෝව ගැන පියුමි හංසමාලි සියල්ල හෙලි කරයි..

PropellerAds

බිම දමාගෙන බෙල්ල පාගා අමුනුෂික ලෙස තමනට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝව ගැන නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි අදහස් පල කරයි. සිය ෆේස්බුක් ගිණ...

මහින්ද යෝෂිත සමග සති එකහමාරකට ජපානෙට
ඉන්දියාවෙන් තුන්වෙනි ආධාර නැවයි - පකිස්තානෙන් පළමු නැවයි ලංකාවට ඇවිත් චීනෙ නැව් තුනක් මග
චැනල් ප්‍රමෝට් කරන්න විතරක් ආධාර බෙදන අය ගැන ෆේස් බුක් සටහනක්
බිම දමාගෙන බෙල්ල පාගා අමුනුෂික ලෙස තමනට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝව ගැන නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි අදහස් පල කරයි.

සිය ෆේස්බුක් ගිණුමේ ඇය විසින් තබා ඇති දීර්ඝ සටහන මෙසේය.

මේ රටේ මිනිස්සු හරි පුදුමයි.. මුළු රටක් එකට එකතු වෙලා විරුද්ධව නැගී ඉදල නීතියට රපෝර්තු කල යුතු ගැහැනිය කට පහරදීමක් , ගුටි කන ගැහැනිය වචන වලින් ආයි ආයි මරා දමමින් දවස් දෙකක් තිස්සෙ රස වින්දා..

මට මං ගැනම කලකිරීමක් ඇති වුනා..ඒ .. ඇයි මං මේ වීඩියෝව ගුටි කාපු දවසේම කරපු එවුන්ගෙන් ඉල්ලගෙන සමාජ ගත නොකලෙ කියල.. ඒත් මට එදා හේතු තිබුනා.. මං අවුරුදු ගාණක් ආදරෙන් දුක සැප හොයල බලපු,ඔහුගෙ කරදරේදි ,ලෙඩ දුකේදි බලපු , ආදරෙන් සනසපු පිරිමිය ඒ..

මගෙ හදවත ඉඩ දුන්නෑ ඒ ආදරය නීතිය ඉස්සරහට අරගෙන ගිහිං , පහරදීල , හිරකරල අනාගතේ විනාශ කරන්න..මං ඒ වෙනුවට ඔහුගෙන් හිත දැඩි කරං ඔහුගෙන් ඉවත් වුනා.. මට තිරිසනෙකුටත් අන්ත විදිහට පහරදෙන ගමන් ඔහු එය වීඩියෝ ගත කලා..ඒ පහුගිය සැප්තැම්බර් මාසයේ දිනෙක.. දිට්ඨ දම්ම වේදනීය කර්ම්‍ය පල දෙන්නෙ හරි අපූරු විදිහට..

වීඩියෝව ඔවුන්ගෙ අතින්ම ලීක් වෙලා.. වීඩියෝව දැකපු පිරිමි කොටසක් මේකිට ගහල මදි කිව්ව..මං හිතන්නෙ උං ගෙදර ගෑනිට ගහන උං කොටසක් පොදු භාන්ඩ වලට අත නොතබනු කිව්ව..මට අනුව උං ගෙදර ගෑනි ඉන්දැද්දි වටේ යන උං කොටසක් මං වෙනුවෙන් දුක් වුනා ඒ තමන්ගෙ අම්මගෙ කිරි සුවද තාමත් අදුරන උං වීඩියෝව දැකපු ගැහැනු කොටසක් ගෑනු නම්බුකාර විදිහට හැසිරෙන්න ඕනෙ කිව්ව..මට දැනෙන විදිහට උං උංගෙ පිරිමිංගෙන් ගුටි කන්න ඉතා ලග උං.

මගේ පසුතැවිල්ල ඔබල වෙනුවෙන්..මට ඕගොල්ලො සටන් කරන්නෙ මොකටද කියල පැහැදිලි වුනේ දැං..මට මේ ව්දිහට රහසේ ගුටි කන කාන්තාවො වෙනුවෙන් ඉදිරිපත් වෙන්න තිබ්බෙ එදා..ඒ ඔවුන් වෙනුවෙන්..ඔබ වෙනුවෙන්..මම වෙනුවෙන්..අපි වෙනුවෙන්… මං වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච ..දුක් වෙච්ච ..අපහාසයට පත් වෙච්ච සියළු ගැහැනු න් ට පිං!

මට බැන්න ගැහැනුන්ට..’ නංගියේ අක්කේ.. ‘පිරිමි විෂමාකාරයි..ගණුදෙනු ව පරිස්සමෙන් ..අද මට ගැහුව ..හෙට ඔබට විය හැකියි.. රංජන් රාමනායක ඇමති තුමා හරශද සිල්වා ඇමතිතුමා ගිහානි වීරසිංහ ස්තුතියි මා වෙනුවෙන් අකුරැ කිරිම.මගේ යහලු යෙහෙලියන් ආදරනිය රසික රාසිකාවියන් සියලු දෙනාටම සුතුති.

අපේ දස්සගෙ ආදරය හංසි ස්තුතියි ඔයාගෙ එඩිතර කමට.. මං දරුව සමග තනිවුන ගැහැනියක්..ඒ වගේ ගැහැනු තව ගොඩක් ඇති..ඕගොල්ලො රහසේ ආදරයක් හිංද ගුටි කනවනම් ..දුක් විදිනවනං..හැමදාම අඩනවනං..ඒ ආදරය අපිව මරා දමන්න කලිං අත් හරින්න..

ඕගොල්ලන්ගෙ ආදරණීය පියුමි

– Piumi Hansamali FB
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මට තිරිසනෙකුටත් අන්ත විදිහට පහරදෙමින් ඔහු එය වීඩියෝ කලා..- අමානුෂික ගුටි දෙන වීඩියෝව ගැන පියුමි හංසමාලි සියල්ල හෙලි කරයි..
මට තිරිසනෙකුටත් අන්ත විදිහට පහරදෙමින් ඔහු එය වීඩියෝ කලා..- අමානුෂික ගුටි දෙන වීඩියෝව ගැන පියුමි හංසමාලි සියල්ල හෙලි කරයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjKOS3vKh7sxd8JYQzFDeXtmE1UKN9GDXUc44Io7lgLzAemUNsQYcaKbF5MzXeIvKGYF6lwM8KL86bpDL5pJ8zETF1t1fXfW5DeJwFuFM2sjRTHsgP6CHLRKGq2QPTKz1oPad5whk3vLqY/s320/454545555.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjKOS3vKh7sxd8JYQzFDeXtmE1UKN9GDXUc44Io7lgLzAemUNsQYcaKbF5MzXeIvKGYF6lwM8KL86bpDL5pJ8zETF1t1fXfW5DeJwFuFM2sjRTHsgP6CHLRKGq2QPTKz1oPad5whk3vLqY/s72-c/454545555.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_458.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_458.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy