දූෂණ චෝදනා එල්ල වී සිටි පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇලන් ගාසියා වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබෙනවා. ඔහු පොලිස් කණ්ඩායමක් විසින් අත...
දූෂණ චෝදනා එල්ල වී සිටි පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇලන් ගාසියා වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබෙනවා.
ඔහු පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීමට පැමිණෙන අවස්ථාවේ වෙඩි තබාගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
වෙඩි තබාගැනීමෙන් පසු රෝහලකට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපතිවරයා එහිදී මියගොස් ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
බ‍්‍රසීලයේ ඉදිකිරීම් සමාගමකින් අල්ලස් ලබාගත් බවට ඇලන් ගාසියාට චෝදනා එල්ල වුණා. පොලීසිය හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට ගොස් ඇත්තේ එම චෝදනාව යටතේයි.
COMMENTS