ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මෙවට මැයි දිනය පැවැත්වීම සදහා බොරැුල්ල කැම්බල් පිටිය වෙන්කරගෙන තිබේ. එම පිටියම ශ‍්‍රී ලංකා නිදහස් පක්...
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මෙවට මැයි දිනය පැවැත්වීම සදහා බොරැුල්ල කැම්බල් පිටිය වෙන්කරගෙන තිබේ.
එම පිටියම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයද ඉල්ලා තිබූ අතර ඒ සම්බන්ධයෙන් පක්‍ෂ දෙකේ නියෝජිතයන් අතර යම් කතාබහක්ද ඇතිව තිබේ. කෙසේ වෙතත් මුලින් ඉල්ලා සිටීමේ පදනම මත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට කැම්බල් පිටිය ලබා දීමට එකග වී ඇත.
ශ‍්‍රීලනිප-පොහාට්ටු මැයි දිනය එක්ව පවත්වන්නේ යයි කලින් වාර්තා පල වුවත් එය සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත් පොහොට්ටුව ලකුණුන් පසුගිය පළාත් පාලන මැතිවරණයට තරග කල සහෝදර පක්‍ෂ සමග එක්ව මැයි දිනය පවත්වන බවත් ශ‍්‍රීලපොපෙ ප‍්‍රකාශකයෙකු කියා සිටියේය.

COMMENTS