ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා ඉවත් කිරීමේ සූදානමක් ඇති බව එම පක්‍ෂ මූලස්තානයේ ...
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා ඉවත් කිරීමේ සූදානමක් ඇති බව එම පක්‍ෂ මූලස්තානයේ ආරංචි මාර්ග කියයි.
මෑතකදී පක්‍ෂ මූලස්ථානයේ පැවති සාකච්චාවකින් පසුව තරුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට ‘නව මහ ලේකම්තුමාට ජයවේවා’ යයි උස් හඬින් කිහිප දෙනෙකුම පවසා ඇතැයි වාර්තා වෙයි.
දයාසිරි ජයසේකර මහතාද මේ වන විට දරමින් සිටින්නේ ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන මහ ලේකම් ධුරයයි.
-lankasinhalanews
COMMENTS