දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පුතුට ත්‍රීරෝද රියක් අරන් දුන්නාට කුපිතවූ පියා හක්කපටස් අටවා මවගේ පාදය අහිමි කරලා
Homeගොසිප්

පුතුට ත්‍රීරෝද රියක් අරන් දුන්නාට කුපිතවූ පියා හක්කපටස් අටවා මවගේ පාදය අහිමි කරලා

PropellerAds

ත ම පුතාට ත්‍රිරෝද රියක් මිලදී ගැනීමට උදවු කළැයි උරණ වී හක්කපටස් එකක් අටවා බිරියගේ පාදයක් අහිමි කළ බව කියන සැමියකු අත්අඩංගුවට ගත් පුවතක් වැ...

නැවත වතාවක් පොලිස් ඇඳිරි නීතිය අද රාත්‍රීයේ
"ජාතික තව්හිද් ජමාත්" කල්ලිය මෙරට ඉස්ලාමික රාජ්‍යයක් ඇති කිරීම සදහා කටයුතු කරන බව තොරතුරු ඕනෑතරම් වාර්තා වී තිබුණා දැන දැනත් ජීවිත 300කින් වන්දි ගෙව්වා - අපහු නොවෙයි කියලා සහතිකයක් දෙන්න පුළුවන්ද? - Video
ලංකාවට අන්තවාදී ප්‍රහාරයක් එල්ලවීම ඇති බව ඉන්දියාවත් දැණුම් දීලා
ම පුතාට ත්‍රිරෝද රියක් මිලදී ගැනීමට උදවු කළැයි උරණ වී හක්කපටස් එකක් අටවා බිරියගේ පාදයක් අහිමි කළ බව කියන සැමියකු අත්අඩංගුවට ගත් පුවතක් වැලිපැන්නෙන් වාර්තාවේ.වැලිපැන්න හොරවල
බඳේවත්ත ප්‍රදේශයේ 53 හැවිරිදි පුද්ගලයකු මෙම සිද්ධිය නිසා පොලිස් අඩංගුවට ගෙන ඇත.
බිරිය එකතුකරගත් මුදලින් ත්‍රීරෝද රථයක් මිලදීගෙන පුතාට පරිහරණයට ලබාදුන් පසු මේ කියන සැමියා ඊට විරුද්ධ වීම නිසා ඇයට දින කිහිපයක සිට පහරදී  තිබේ.
ඒ අනුව ඇය සැමියා බීමත්ව පැමිණ
පහරදෙන නිසා සොහොයුරකුගේ නිවසේ දිනක් ගතකරන්නට ගොසි තිබේ.
 නැවත තම නිවසට පැමිණි අවස්ථාවේ සැමියා නිවසින් පිටව ගිය නිසා ඇය නිවසේ පිටුපසට ගමන් කර තිබේ. මේ අවස්ථාවේ එක්වරම තම කකුල් දෙක අසලින් විශාල ශබ්දයක් සමග යම් කිසි දෙයක් පිපිරී ගිය බව ඇය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.පිපිරීමත් සමග දකුණු පාදය මස් ගොඩක් බවට පත්වී තිබූ බව ද ඒ අනුව තමාව රෝහල් ගත කළබවද පසුව වෛද්‍යවරුන් සැත්කමක් කර පාද කොටසක් ඉවත් කළබවද ඇය පවසා ඇත. දකුණු පාදය දණ හිසෙන් පහළ කොටස අහිමිවූ බවත් ඇය පැමිණිලි කර තිබේ.
 තම සැමියා ඇටවූ හක්කපටස් එකක් පිපිරීම නිසා තමාට මෙම ඉරණම අත්වූ බව ඇය පවසන්නීය.තමා සහ සැමියා වත්තක කුලී වැඩ කරන බවත් ඊට අමතරව තම සැමියා උගුල් ඇටවීමෙන් සහ හක්කපටස් තැබීමෙන් වල් ඌරන් මරා එම මස් විකුණන අයකු බවත් තමාට විපතක් කලේ ඒ උපකරණ යොදා බවත් ඇය පවසා ඇත.
වැලිපැන්න පොලිසියට පැමිණි එම කාන්තාව කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගන්නා ලදි. බිරිඳට පහරදිම සහ පුපුරණ ද්‍රව්‍ය තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත්කිරීම පිළිබඳව චෝදනා යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පුතුට ත්‍රීරෝද රියක් අරන් දුන්නාට කුපිතවූ පියා හක්කපටස් අටවා මවගේ පාදය අහිමි කරලා
පුතුට ත්‍රීරෝද රියක් අරන් දුන්නාට කුපිතවූ පියා හක්කපටස් අටවා මවගේ පාදය අහිමි කරලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjBudn3xPXPIUNwrWSaGsLhHMddbQsGOYWZKyNSF4r5wusATDbB9R8z1kceyYsTNVowKOrmsudGXvw7HM-dZv_ZQEn3zgq_55FZPmyM8XEnlzlC6cbtZvUXIxRZqKPDXp87UzthIj4bbyE/s1600/image_1471888907-92d145749b.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjBudn3xPXPIUNwrWSaGsLhHMddbQsGOYWZKyNSF4r5wusATDbB9R8z1kceyYsTNVowKOrmsudGXvw7HM-dZv_ZQEn3zgq_55FZPmyM8XEnlzlC6cbtZvUXIxRZqKPDXp87UzthIj4bbyE/s72-c/image_1471888907-92d145749b.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy