දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

නවසීලන්තයෙන් එන්නේ කිරිපිටි නොවේ,රසායනික කුඩක්,ඌරුතෙල්-කටු පොල්තෙල් පවා අඩංගුයි.- රටේ ජනප‍්‍රියම දොස්තර මහත්තයා විස්මිත හෙලිදරවුක.

Loading... සීමාවෙන් එහා සංසදය විසින් පවත්වනු ලැබු ‘කිරිපිටි අර්බුදයේ ඇත්ත නැත්ත’ විද්වත් කතිකාව පසුගිය දා කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි ...

Loading...

සීමාවෙන් එහා සංසදය විසින් පවත්වනු ලැබු ‘කිරිපිටි අර්බුදයේ ඇත්ත නැත්ත’ විද්වත් කතිකාව පසුගිය දා කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ මධ්‍යස්ථානයේ දී පැවැත්විනි.
එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා මෙම අදහස් පල කලේය.
ජනතාවගෙන් වැඩි දෙනෙක් බෝ නොවන රෝගවලට ගොදුරු වීම තමයි අද අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධානතම ගැටළුව වී තිබෙන්නේ.  අපේ ජීවන රටාවත් විශේෂයෙන්ම ආහාරත් මෙයට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.
අපේ ආහාර ගැන කතා කරන විට කිරි ගැන කතා නොකර බැහැ.  මොකද මේ වන විට එය රටේ ලොකු ප්‍රශ්නයක් වී තිබෙනවා.  අපේ ආහාර කාණ්ඩ 6 අතර තිබෙන එක කාණ්ඩයක් පමණයි මේ කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන.  නමුත් බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ අපේ ප්‍රධානතම ප්‍රෝටීන ලැබෙන මාර්ගය කිරි  කියලයි.  නමුත් කිරි වලට වඩා වැඩි ප්‍රෝටීන ප්‍රමාණයක් අපට වෙනත් ආහාරවලින් ලබාගන්න පුළුවන්.  අපේ දේශීය  සහල් වර්ග බොහොමයක ප්‍රෝටීන ග්‍රෑම් 11ක් අඩංගු වෙනවා.
වරක් කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් කියා දුන්නා වෙන සතෙකුගේ කිරි බොන එකම සතා මිනිසා බව.  ඒ වගේම අපි ලොකු වෙලත් කිරි බොනවා.  අනික් සතුන් කිරි බොන්නේ කුඩා කාලයේ පමණයි.  අපිට කිරිපිටි වර්ග බොහොමයක් ලැබෙන නවසීලන්තයේ මිනිසුන් නම් බොන්නේ දියර කිරි.  ඔවුන් කිරිපිටි නිෂ්පාදනය කරන්නේ අපනයනයට.  කිරිපිටි පානයෙන් අප ලෝකයේ 4 වෙනි ස්ථානයට පත්වෙලා. මෙම කිරිපිටි ආනයනය නතර කළහොත් පාසැල් සිසුන්ට අත්‍යවශ්‍ය වෙනත් පහසුකම් ලබාදීමට එම මුදල් යොදවන්නට පුළුවන්.  මෙතරම් මුදලක් වියදම් කරලා පිටරටින් ආනයනය කරලා අපි ඇත්තටම බොන්නේ කිරි ද?
කිරි පිටි නිෂ්පාදනයේදි ප්‍රෝටීන් ටික අයින් කර ගන්නවා. ප්‍රෝටීන් ටික ඉවත් කර ගත්තාට පස්සේ මෙයට විවිධාකාරයේ රසායනික ද්‍රව්‍ය එකතු කරනවා.  කිරිවල මේදය ටික අයින් කරලා බටර් චීස් වලට විකුණල ඒ වෙනුවට බුද්ධික පතිරණ මහත්මයා පාර්ලිමේන්තුවේ කිව්වා වගේ මේකට ඌරු තෙල් ඇතුළු විවිධ සත්ව තෙල් වර්ග ඇතුළෙ කරන බව කියවෙනවා. නමුත් දැන් ඒ වෙනුවට කටු පොල් තෙල් හෙවත් පාම්ඔයිල්  එක්කරන බව කියවෙනවා. ළදරු කිරි පැකට්ටුවේ පවා ඒ බව සඳහන් කරලා තියෙනවා.  එය බොරු යැයි කියන්නේ නැහැ.
මා ලඟ දත්ත තියෙනවා ඔබට පෙන්වන්නට චීනයේ වගේ හතර ගුනයක් කටු පොල් තෙල් නවසීලන්තයට ආනයනය කරනවා. ඒක නිසා මෙතන කෘතිම දෙයක් තමයි අපි බොන්නේ කිරිපිටි කියලා. රසායනික ද්‍රවනයක්.  එය අපේ කිරි කියන නිර්වචනයට අයිති නැහැ. කිරි කියන දේට විද්‍යාත්මකව සැසදෙන්නෙත් නැහැ. කිරිපිටි වලට අප දමන වතුර ටික විතරයි වෙන්නැති ඇතැම්විට ස්වභාවිකව ඇත්තේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය අපේ මුදල්වලින් මුද්‍රණය කරලා නමුත් අලවන්නේ නැතුව තියාගෙන ඉන්න පෝස්ටරයක් මා ඔබට පෙන්වන්නම්.  එහි පැහැදිලිව සඳහන් වෙනවා කිරි නිසා ඇතිවන අන්තරායන් විසි එකක් ගැන.  බුද්ධිය හීන වෙන්න පුළුවන් අසාත්මිකතා හෘද රෝග ස්ථුලතාව පිළිකාව ඇතිවෙන්න පුළුවන් කියන එක මේ පෝස්ටර් දැක්කහම ඔබට හරි පැහැදිලියි.  යුනිසෙෆ් සංවිධානය කියන්නෙත් මෙවැනිම කතාවක්.  අවාසනාවකට දේශපාලන  වෙනස්කම් එක්ක  දැන් මේ පෝස්ටරය ප්‍රදර්ශනය කරන්නේ නැහැ.
– අරවින්ද අතුකෝරල

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29568,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නවසීලන්තයෙන් එන්නේ කිරිපිටි නොවේ,රසායනික කුඩක්,ඌරුතෙල්-කටු පොල්තෙල් පවා අඩංගුයි.- රටේ ජනප‍්‍රියම දොස්තර මහත්තයා විස්මිත හෙලිදරවුක.
නවසීලන්තයෙන් එන්නේ කිරිපිටි නොවේ,රසායනික කුඩක්,ඌරුතෙල්-කටු පොල්තෙල් පවා අඩංගුයි.- රටේ ජනප‍්‍රියම දොස්තර මහත්තයා විස්මිත හෙලිදරවුක.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiPrRU9ssenB0o0htPFbUoQKkKZSDdtbMLafi8HXFtvWWyPIZVYFXj1vB67zAAD5ewhp7Er3zTYwcgT2d5EMyMNgI_p5d5n1lJmVm-YW0NVijrdCKk7VZUWteJacwB4AnX6N2ibYOWZfts/s400/lanka.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiPrRU9ssenB0o0htPFbUoQKkKZSDdtbMLafi8HXFtvWWyPIZVYFXj1vB67zAAD5ewhp7Er3zTYwcgT2d5EMyMNgI_p5d5n1lJmVm-YW0NVijrdCKk7VZUWteJacwB4AnX6N2ibYOWZfts/s72-c/lanka.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_186.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_186.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy