Loading... ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති වීම සදහා දකින සිහිනය අතහැරිය යුතු බව දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන්...
Loading...
ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති වීම සදහා දකින සිහිනය අතහැරිය යුතු බව දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් මහතා පවසයි.
එක්ලක්‍ෂ හතලිස්දහසකට වැඩි උතුරේ ජනතාවක් ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම් විසින් මරා දැමූ බවත් ඔහු සදහන් කලේය.
මහින්ද රාජපක්‍ෂ මහතා නැවත බලයට ඒම වැලැක්වීම සදහා අයවැයට පක්‍ෂව ඡුන්දය දෙන බවත් ඔහු සදහන් කලේය.
ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
-lankasinhalanews
COMMENTS