දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහවිලච්චියට කඩා පැන්න කුරු මිනිස්‌සු දෙදෙනෙක්‌ කාන්තාවන් දෙදෙනකු හූරලා; අඩි දෙකක්‌ උස ලොම් සහිත කළු මිනිසා මාව හූරලා කැළේට පැන්නා!
Homeදේශපාලන

මහවිලච්චියට කඩා පැන්න කුරු මිනිස්‌සු දෙදෙනෙක්‌ කාන්තාවන් දෙදෙනකු හූරලා; අඩි දෙකක්‌ උස ලොම් සහිත කළු මිනිසා මාව හූරලා කැළේට පැන්නා!

PropellerAds

Loading... කුරු මිනිසුන් දෙදෙනකු මහවිලච්චිය පොලිස්‌ වසමේ ස්‌ථාන කිහිපයකට 20 දා සවස්‌ කාලයේ පැමිණ තිබෙන බවත්, එම කුරු මිනිසකු එල්ල කළ ප්‍...

රැකියාලාභී උපාධිධාරීන් 50,000ගේ නාමලේඛනය නිකුත් කෙරේ
රජයේ රැකියාලාභීන්ගේ නම් වෙබ් අඩවියේ පළ කරයි - නාමලේඛනය මෙන්න
මම ආයෙත් ඡන්දෙ ඉල්ලන්නෙ නෑ
Loading...
කුරු මිනිසුන් දෙදෙනකු මහවිලච්චිය පොලිස්‌ වසමේ ස්‌ථාන කිහිපයකට 20 දා සවස්‌ කාලයේ පැමිණ තිබෙන බවත්, එම කුරු මිනිසකු එල්ල කළ ප්‍රහාරයකින් විලච්චිය ඇත්දත්කල්ල ප්‍රදේශයේ තරුණ කාන්තාවන් දෙදෙනකු සිරීම් තුවාල ලබා තිබෙන බවත් පවසමින් මිනිසුන් මහවිලච්චිය පොලිස්‌ ස්‌ථානයට දුරකථනය මගින් දැනුම් දී තිබේ.
විලච්චිය පාර, 370 තුලාන, ඇත්දත්කල්ල, පේමඩුව ගම්මානයේ අශෝකා රණසිංහ (27) හා සාමා චාන්දනී (37) කාන්තාවන්a දෙදෙනා දින දෙකකදී මෙම ප්‍රහාරයන්ට ලක්‌ව තිබේ.
පසුගිය 19දා මෙම කුරු මිනිසෙකුගේ ප්‍රහාරයට ලක්‌ වූ සාමා චාන්දනී මහත්මිය මෙසේ පැවසුවාය.
මා ගේ පිටුපසට යන විට ඒ අසල ඇති සියඹලා ගස ළඟ අඩි 2 ක පමණ උස ලොම් සහිත කළු මිනිසෙකු සිටිනවා දැක්‌කා. කොණ්‌ඩය පොකුටු වූ රතු පාට දීප්තිමත් ඇස්‌ දෙකක්‌ තියෙන කෙනෙක්‌. කරේ පොඩි පොලු කැබැල්ලකුත් තිබුණා. මා "අක්‌කේ" කියා කෑ ගසන විට මගේ අත සූරා දමා කැලයට දිව ගියා. මාගේ කෑගැසිල්ලට ගමේ අය බොහෝ දෙනෙක්‌ කැති පොරෝ අරන් ආවා. ඒ අය කැලේ පීරා බැලුවත් කිසිම කෙනෙකු සොයා ගන්න බැරි වුණා.
මෙම සිදුවීමට මුහුණපෑ ඇත්දත්කල්ල ගම්මානයේම පදිංචි අශෝකා රණසිංහ මහත්මිය (27) මෙසේ පැවසුවාය.
චාන්දනී අක්‌කා මෙවැනි සිදුවීමකට මුහුණපා තිබෙන බව ආරංචි වුණා. අපේ නිවස පිටුපස තිබෙන අඹ ගස යට වෙනදා දැක නැති කුරු බල්ලෙක්‌ සිටියා. මම අඹ ගස දෙසට යන විට ඒ බල්ලා මගේ දෙසට බුරාගෙන ඇවිත් ඇඟට පැන සූරා දැමුවා. මගේ අත තුවාල වුණා. මම දඟලලා නිවසට දිව යන්න හදනකොට ඒ බල්ලාගේ පිටුපසින් අර සාමා අක්‌කා කිව්වා වගේ අඩි 2 ක්‌ පමණ උස විකෘති මුහුණකින් යුත් පුද්ගලයකු කැලයට දිව ගියා.
ඊට අමතරව ඔයාමඩුව හැළඹවැව යන ප්‍රදේශල කැලෑබද කුඹුරු හා හේන් හරහා කුරු මිනිසුන් ගමන් කරන අයුරු ගොවියන් පිරිසක්‌ දැක තිබෙන බවත් එම සිද්ධීන් දුටු කීප දෙනකු සිහිසුන් වී ඇති බවත් පිරිස පැවසූහ.
මේ පැමිණිලි සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන් එම කුරු මිනිසුන් පැමිණ ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක්‌ සිදු කර ඇතත් එවැනි කිසිදු පුද්ගලයකු හමුනොවුණු බව පවසයි.
-දිවයින පුවත්පත

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29596,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහවිලච්චියට කඩා පැන්න කුරු මිනිස්‌සු දෙදෙනෙක්‌ කාන්තාවන් දෙදෙනකු හූරලා; අඩි දෙකක්‌ උස ලොම් සහිත කළු මිනිසා මාව හූරලා කැළේට පැන්නා!
මහවිලච්චියට කඩා පැන්න කුරු මිනිස්‌සු දෙදෙනෙක්‌ කාන්තාවන් දෙදෙනකු හූරලා; අඩි දෙකක්‌ උස ලොම් සහිත කළු මිනිසා මාව හූරලා කැළේට පැන්නා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjj8nEA4b-e0X4awDs5AGmCcggroHtQvpkuOKQAGslbMfsAXzP8_42qh-pnP1sY6ZQS3ZEHM6W_0PRQ2mv4pH1EaItC96SVgk_wLDSFw0Wi_bgspGKy2tmG4KnGObBqUlIjgh0qXaRbCr8/s400/lanka.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjj8nEA4b-e0X4awDs5AGmCcggroHtQvpkuOKQAGslbMfsAXzP8_42qh-pnP1sY6ZQS3ZEHM6W_0PRQ2mv4pH1EaItC96SVgk_wLDSFw0Wi_bgspGKy2tmG4KnGObBqUlIjgh0qXaRbCr8/s72-c/lanka.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_717.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_717.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy