දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දෙවන වරටත් දකුණු අප්‍රිකාව පරදී - තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
Homeගොසිප්

දෙවන වරටත් දකුණු අප්‍රිකාව පරදී - තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

PropellerAds

ත රග දෙකකින් සමන්විතවූ ශ්‍රී ලංකා දකුනු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයද අද ශ්‍රී ලංකාව ජයගත්තා. ඒ අනුව තරග දෙකම ලංකාව දිනාග...

නිලධාරීන් 136ක් : වෙළඳසැල් 370ක් : කතරගම ප්‍රදේශයේ දැවැන්ත පරීක්ෂාවක්.
බැසිල් කනස්සල්ලෙන් රට යයි...
නීරෝගා : දියවැඩියාව නසන වී ප්‍රබේදයක්.
රග දෙකකින් සමන්විතවූ ශ්‍රී ලංකා දකුනු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයද අද ශ්‍රී ලංකාව ජයගත්තා. ඒ අනුව තරග දෙකම ලංකාව දිනාගැනීමට හැකිව තරගාවලියේ ජය හිමිකරගැනීමටද හැකිව තිබේ. මෙය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්චේදයක් සනිටුහන්
කිරීමකි.
 දෙවන තරඟය ලංකාව ජයගත්තේ කඩුලු 08කිනි.
පෝට් එළිසබෙත් හි පැවති දෙවන ටෙස්ට් තරඟයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 222ක් රැස් කළා.
ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්

දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 154 ක් පමණි.
ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 68ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ  දකුණු අප්‍රිකාවේ සියලු ක්‍රීඩකයින් ලකුණු  128 කට ක්‍රීඩාගාරයවෙත හරවා යවන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.
එහිදී සුරංග ලක්මාල් සහ ධනංජය ද සිල්වා පිළිවෙලින් කඩුලු 04ක් සහ 03ක් බිඳ දැමුවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමිවූ ඉලක්කය 197ක්. එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු ක් පමණක් දැවී තිබියදී එය පසුකර ගියේ ඉතිහාස ගත
ජයක් සනිටුහන් කරමින්.
එහිදී කුසල් මෙන්ඩිස් සහ ඕෂධ ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ අවශ්‍යම මොහොතේ සුපිරි ඉනිම් දෙකක් නොදැවී ක්‍රීඩා කරමිනි. තරඟාවලිය පුරා අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් ලකණු 84ක් රැස්කළ අතර සිය දෙවන ජාත්‍යන්තර ටෙස්ට් තරඟය ක්‍රීඩා කළ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 75ක් රැස් කිරීමට සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ මෙම තරඟාවලි ජයග්‍රහණය ඉතිහාස ගතවන්නේ දකුණු අප්‍රිකාවේදී පූර්ණ ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණයක් ලැබූ පළමු ආසියාතික කණ්ඩායම බවට පත්වෙමිනි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29324,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දෙවන වරටත් දකුණු අප්‍රිකාව පරදී - තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
දෙවන වරටත් දකුණු අප්‍රිකාව පරදී - තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjVnPBFn_EQpfbhQH02AWQ8VzaLzHEM0ehV9e83U3nSZorOfqiiETPqClleS8HmLdUTQGOYGacGYxQ0Ku2VvgArXE5mWydqZuO81kagX0wgbxmYTzdEuLfUCiPnP6DLK3rRf08sOpmWOyc/s1600/qck_5da02_1550916482.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjVnPBFn_EQpfbhQH02AWQ8VzaLzHEM0ehV9e83U3nSZorOfqiiETPqClleS8HmLdUTQGOYGacGYxQ0Ku2VvgArXE5mWydqZuO81kagX0wgbxmYTzdEuLfUCiPnP6DLK3rRf08sOpmWOyc/s72-c/qck_5da02_1550916482.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_218.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_218.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy