ලෝකයේ දියුණු රටවල අධ්‍යාපන ක්‍රමය වත්මන් සමාජයට ගැළපෙන ආකාරයට සකස් කර තිබෙන අතර අප ගමන් කළ යුත්තේ නවීන අධ්‍යාපන ක්‍රමය සමග බවත් ඒ අනුව...
ලෝකයේ දියුණු රටවල අධ්‍යාපන ක්‍රමය වත්මන් සමාජයට ගැළපෙන ආකාරයට සකස් කර තිබෙන අතර අප
ගමන් කළ යුත්තේ
ජපානය, කොරියාව, චීනය වැනි රටවල මෙන් ශ්‍රී ලංකාවේ ද වසර 13ක පාසල් අධ්‍යපනය අනිවාර්ය කරමින් නූතන ආර්ථිකයට ගැළපෙන ආකාරයට රැකියා සහ ආදායම් මාර්ග ඇති කරන බව එහිදී පැවසූ අග්‍රාමාත්‍යවරයා, නිදහස් අධ්‍යාපන ක්‍රමය පළමුවෙන් ආරම්භ වූයේ ශ්‍රී ලංකාවේ වුවද පවතින ක්‍රමය තුළ සිසුන් සියයට 50ක් පමණ පාසල් අධ්‍යාපනය අතරමඟ හැර යන බව පැවසීය.
COMMENTS