විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයට අයත් ආයතනයන්හි අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීම, විෂයභාර අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්ව...
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයට අයත් ආයතනයන්හි අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීම, විෂයභාර අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදුකෙරිණි.
ඒ යටතේ ලංකා විදුලිබල මණ්ඩලය, පරමාණුක බලශක්ති මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කොමිසම, ලංකා විදුලි පුද්ගලික සමාගම, ලංකා ගල් අගුරු සමාගම සහ ලංකා ට්‍රාන්ස්ෆෝමර් ආයතනය සදහා අමාත්‍ය කරුණානායක මහතා විසින් නව අධ්‍යක්ෂ මණ්ඩල පත් කරන ලදී.
ඒ අනුව,

ලංකා විදුලිබල මණ්ඩලය
සභාපති - රකිත ජයවර්ධන මහතා
උප සභාපති - රජීව් සෙල්වරාජ් මහතා
ක්‍රියාකාරි අධ්‍යක්ෂ - කේ.කේ. තිස්ස ජිනදාස මහතා
පරමාණුක බලශක්ති මණ්ඩලය
උප සභාපති - රජීව් සෙල්වරාජ් මහතා
ක්‍රියාකාරි අධ්‍යක්ෂ - කේ.කේ. තිස්ස ජිනදාස මහතා
පරමාණුක බලශක්ති මණ්ඩලය
සභාපති - දීපාල් සුමන්ත්‍රී ගුණරත්න මහතා
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික - රවීන්ද්‍ර රත්නසේකර මහතා, සම්පත් චන්ද්‍රසේන මහතා, චන්දන පෙරේරා මහතා, විදානගේ සංජීව දික්වැල්ල, මොහොමඩ් හිශාම් ජමාල්ඩීන් මහතා
සුනිත්‍ය බලශක්ති අධිකාරිය
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික - රවීන්ද්‍ර රත්නසේකර මහතා, සම්පත් චන්ද්‍රසේන මහතා, චන්දන පෙරේරා මහතා, විදානගේ සංජීව දික්වැල්ල, මොහොමඩ් හිශාම් ජමාල්ඩීන් මහතා
සුනිත්‍ය බලශක්ති අධිකාරිය
සභාපති - තුවාන් මොහොමඩ් රාමසාන් බන්ග්සා ජයා මහතා
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික - ජී.ඩී.පී.කේ. සේනාරත්න මහතා, අම්බපාලි සිකුරාජපති මහත්මිය, උපුල් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා, ගුණරත්න වන්නිනායක මහතා, චින්තක උදයශාන්ත මහතා
පරමාණුක බලශක්ති නියාමන කොමිසම
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික - ජී.ඩී.පී.කේ. සේනාරත්න මහතා, අම්බපාලි සිකුරාජපති මහත්මිය, උපුල් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා, ගුණරත්න වන්නිනායක මහතා, චින්තක උදයශාන්ත මහතා
පරමාණුක බලශක්ති නියාමන කොමිසම
සභාපති - සමින්ද ජයසේකර මහතා
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික - මහාචාර්ය ලාල් ජී. චන්ද්‍රසේන මහතා, වෛද්‍ය ලෝහිත සමරවික්‍රම මහතා, තාරක වික්‍රමතුංග මහතා
ලංකා විදුලි පුද්ගලික සමාගම
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික - මහාචාර්ය ලාල් ජී. චන්ද්‍රසේන මහතා, වෛද්‍ය ලෝහිත සමරවික්‍රම මහතා, තාරක වික්‍රමතුංග මහතා
ලංකා විදුලි පුද්ගලික සමාගම
සභාපති - එස්. තිස්ස නානායක්කාර මහතා
උප සභාපති - නිව්රාන් ජෝශෆ් වීරකෝන් මහතා
උප සභාපති - නිව්රාන් ජෝශෆ් වීරකෝන් මහතා
ලංකා ගල් අගුරු පුද්ගලික සමාගම
සභාපති - උදිත කලන දේවසුරේන්ද්‍ර මහතා
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික - සුරේෂ් එදිරිසිංහ මහතා
ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනය
සභාපති - සුදත් ජයසුන්දර මහතා
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික - ප්‍රසන්න බණ්ඩාර මහතා
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික - ප්‍රසන්න බණ්ඩාර මහතා
COMMENTS