දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චිචීගේ වෙඩිමට හාල් චීනෙන්,පරිප්පු රුසියාවෙන්,කුළුකුං ආර්ජන්ටිනාවෙන්,කෑම බිල කෝටි සීයයි,සාරියට පට පණුවන් පකිස්තානයෙන්..- රතු අලි පැටියා
Homeදේශපාලන

චිචීගේ වෙඩිමට හාල් චීනෙන්,පරිප්පු රුසියාවෙන්,කුළුකුං ආර්ජන්ටිනාවෙන්,කෑම බිල කෝටි සීයයි,සාරියට පට පණුවන් පකිස්තානයෙන්..- රතු අලි පැටියා

PropellerAds

Loading... මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂ මහතාගේ විවාහ මංගලෝත්වය සම්බන්ධයෙන් ෆේස්බුක් ජාලයේ පලව තිබූ නිර්මාණාත්මක සටහනක්...

මනාල යුවළකට කොරෝනා - මංගල උත්සව දෙකක් නිසා 400 ක් නිරෝධායනයට
අනුරාධපුරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
දොස්තරගේ කණට ගැහුවේ මම නෙවෙයි කාලි මෑණියන් - ධම්මික බණ්ඩාර දැන් කියන කතාව
Loading...
මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂ මහතාගේ විවාහ මංගලෝත්වය සම්බන්ධයෙන් ෆේස්බුක් ජාලයේ පලව තිබූ නිර්මාණාත්මක සටහනක් පහතින් දැක්වෙයි.
**********
දැන් කල්පනා කරල බලන්න… අර චිචීද චුචූද කවුද කියල රාජපක්සගෙ පුතෙක් මෙ ළගදි ගත්ත මරු වෙඩිමක්.
පොඩ්ඩක් කම්පනා කරල බලන්න…ඔය මගුලට වියදම් උනේ කාගෙ සල්ලිද ? රාජපක්ෂ ගෙදරින් ගෙනාපු සල්ලිද ? නෑ…අපේ ගම්වල අම්මලගෙ බදු සල්ලි !
පෝරුව හැදුවෙ කලුවර ලීයෙන් ඒකට යාල කැලේ ගස් කපලා පැටෙව්වේ ! මනමාලිගෙ සාරිය ගෙනාවෙ ඉන්දියාවෙන් වෙනම ප්ලේන් එකක…ඕං නායකයො කරන වැඩ
පලාතම හීතල කරන්න එයා කූලර් 300 ක් ගම වටේ ඇල්ලුවා ! කාගෙ සල්ලිද ? ලයිට් බිල් ගෙවන්නෙ කව්ද ? තමුන්නාන්සෙලා හාල් ඇටේ ඉඳන් ගෙවන බදුවලින්..ලැජ්ජයි
ඊළඟට සැරසිලිවල වියදම..කෝටි 25 යි ! හිතාගන්න බෑ නේ ? පාරක් හදන සල්ලි.. කොහොමද මහා ලොකු අප්පච්චිගෙ වියදං.. ඉතින් රටක් දියුණු කරන්න පුලුවන්ද ?
හාල් ගෙනාවෙ චීනෙන් , සුපිරි පරිප්පු වර්ගයක් තිබුනා ඒක ගෙනාවෙ රුසියාවෙන් ! අපි දැකලවත් නෑ.. කළුකුම් මස් ගෙනාවෙ ආජන්ටිනාවෙන් ! කෑම බිල විතරක් කෝටි 100 යි…ඊයා..
මේ ක්‍රමය වෙනස් කරන්න ඕන නැද්ද ?
අත්තනෝමතික බලතල තියන විධායක ජනාධිපතිකම නිසා තමයි පුත්තු පිස්සු නටන්නේ…20 ගෙනල්ලා ටටියානවත් ගෙදර යවන්න අපි සූදානම්.. අම්මපා !
දැන් කල්පනා කරල බලන්න… කෙල්ලගෙ නම ටිටීලු. මේ මොන නම් ද අප්පා පොල් රොටී වගෙ. පෝරුව ගහන්න ගොක් කොළ ම ගිහින් තියෙනව 1168ක්. ඉරටු 674ක්. කල්පනා කරල බලන්න ගොක් කොල 1168ක් කපන්න ගොක් අතුම කියක් කපන්න ඇත්ද කියල. රාජපක්ෂල එදත් වනාන්තර එළිකළා. අදත් ගස් කපනව කොන්ඩෙ කපන ගානට. නැද්ද හා.
ඊළගට පෝරුවෙ ෆ්‍රේම් එක ගහල තිබුනෙ සුදුහඳුන්වලින්. සුදුහඳුන් ගේන්න ඉන්දියාට යවල තිබුන කියුබ් දොලහෙ ටිපර් අටක්. ඕන්න රාජපක්සලගෙ කෙරුවාව.
ඊළඟට, පෝරුව ගහල තිබුනෙ වැවක් ළඟ. වැවෙ සොරොව්ව ඇරියෙ නෑ සති දෙකකට ඔය මගුලට. පහල කුඹුරු සේරම විනාසයි. ඊයා.
කෑම මේසෙ වෑංජනම තිබුණා 168ක්. මේව රාජපක්ෂලගෙ බූදලෙන් උයපුවද? දැක්කද කෙහෙල් කැනේ ගෙඩියක සයිස්. මෙන්න සයිස්.
මනමාලි ඇදල තිබුනෙ සීකුවින්ස් අල්ලපු සුදු සාරියක්. සාරිය මහන්න නූල් ගන්න පට පණුවොම ලක්ෂ දෙකක් ගෙනත් තිබුන පකිස්ථානෙන්. රාජපක්ෂලගෙ මෙ කෙරුවාවට දඩුවම් ලැබෙන්න්න ඕන නැද්ද අම්මෙ තාත්තෙ…
– FB @ Amila Srimaal Gamage/Sambhavya S Prathibhanath
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29565,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චිචීගේ වෙඩිමට හාල් චීනෙන්,පරිප්පු රුසියාවෙන්,කුළුකුං ආර්ජන්ටිනාවෙන්,කෑම බිල කෝටි සීයයි,සාරියට පට පණුවන් පකිස්තානයෙන්..- රතු අලි පැටියා
චිචීගේ වෙඩිමට හාල් චීනෙන්,පරිප්පු රුසියාවෙන්,කුළුකුං ආර්ජන්ටිනාවෙන්,කෑම බිල කෝටි සීයයි,සාරියට පට පණුවන් පකිස්තානයෙන්..- රතු අලි පැටියා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHQRCE69kVT9HRMCWzySHgoEzQ2W-Ikiuny0bcxebjimon5TdaT06zXom6xL3N2WIWY_DuFO67E0pqK2VKHKcrd8alNR5bhl8YlTGxBW0MrUtYdvh6YgklQp-SjtL-5oiEUhZHQSD61II/s320/srilanka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHQRCE69kVT9HRMCWzySHgoEzQ2W-Ikiuny0bcxebjimon5TdaT06zXom6xL3N2WIWY_DuFO67E0pqK2VKHKcrd8alNR5bhl8YlTGxBW0MrUtYdvh6YgklQp-SjtL-5oiEUhZHQSD61II/s72-c/srilanka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_897.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_897.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy