මීලග ජනාධිපතිවරට ඉදිරිපත් වීමට සිදුවුවහොත් ඒ සදහා වූ සියළු බාධා ඉවත් කර ගත් බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත. ඒ ම...
මීලග ජනාධිපතිවරට ඉදිරිපත් වීමට සිදුවුවහොත් ඒ සදහා වූ සියළු බාධා ඉවත් කර ගත් බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත.
ඒ මහතා මෙම අදහස් පල කර ඇත්තේ ඔහුගේ සභාපතීත්වයෙන් ක‍්‍රියාත්මක වන ‘වියත්මග’ වාර්ෂික සුහද හමුවේදීය. මෙම හමුව පැවැත්වුවේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා දින කිහිපයක් තිස්සේ යෙදී සිටි සිය ඇමෙරිකානු සංචාරය නිමකර මෙරටට පැමිණීමෙන් පසුය.
මෙම හමුවට පෙර ගෝටාභය රාජපක්‍ෂ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද මුණ ගැසී ඇති අතර ඔහුගේ ආශිර්වාදයද තමනට හිමි වූ බව ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් වැඩි දුරටත් සදහන් කර ඇත. මීලග ජනාධිපතිවරනයට තමන් තරග වදින්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආශිර්වාදය ලදහොත් පමණක් යයි හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මීට පෙර අවස්ථා ගණනාවක සදහන් කර තිබින.
ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා සිය ට්විටර් ගිණුමේ මේ බව සදහන් කර ඇත්තේ මෙසේය.

Addressing key activists of Viyathmaga, @GotabayaR says this year is important for the country as it leads up to the Presidential Election, and that he is ready to take on any challenge if the people, too, are ready. #lka #SriLanka @ViyathmagaSL pic.twitter.com/lf0iVGMv7V— Milinda Rajapaksha (@milindarj) January 13, 2019
COMMENTS