දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බාත් පරපුරෙන් මතුවූ හින්දි නිළිය ආලියා බාත්
Homeගොසිප්

බාත් පරපුරෙන් මතුවූ හින්දි නිළිය ආලියා බාත්

PropellerAds

දැනට හින්දි සිනමාවේ ළාබාල සහ වැඩිම ආදායම් උපයන නිළියන් අතර ප්‍රමුඛ ස්ථානයේ සිටින නිළියක වන්නේ 25 හැවිරිදි ආලියා බාත්ය. වයස 19 සිට සිනමා ජීව...

දිඹුලාගලට පිටසක්වලයින් ඇවිත්-නවාතැන්පොළක් තිබූ බවට සාක්ෂි
බුද්ධාගමට හැරුණ රජීව් දියණිය ප්‍රියංකා ගාන්ධි ක්‍රියාකාරී දේශපාලනය අරඹයි
අමල් පෙරේරා ලවා ඩුබායි පොලීසිය සිංදු කියවයි..
දැනට හින්දි සිනමාවේ ළාබාල සහ වැඩිම ආදායම් උපයන නිළියන් අතර ප්‍රමුඛ ස්ථානයේ සිටින නිළියක වන්නේ 25 හැවිරිදි ආලියා බාත්ය. වයස 19 සිට සිනමා ජීවිතය ඇරඹූ ඇය චිත්‍රපට නිෂ්පාදක මහේෂ් බාත්ගේ දෙවැනි කසාදයේ දරුවෙකි. ආලියාගේ
සීයා නනාබි බාත්ද චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි.
මහේෂ් බාත්ගේ පළමු කසාදයේ දියණියක වන පූජා බාත්ද අනූව දශකයේ ජනප්‍රිය නිළියක වූවාය. මහේෂ් දෙවැනිවර විවාහ වූයේ

ජර්මානු සම්භවය ඇති එංගලන්තයේ වාසය කළ සොනි රස්ඩාන් නමැති ඉන්දීය නිළියක සමගිනි. ආලියාගේ මව වන්නේ ඇයයි. සොනි රස්ඩාන්ට ආලියා මෙන්ම තවත් දියණියක සිටී. ශහීන් බාත් නමැති ඇය සිනමා අධ්‍යක්ෂණය විෂය කරගත් අයෙකි. ආලියාටද බ්‍රිතාන්‍ය පුරවැසිකම හිමිය.
මේ අනුව පූජා බාත් ආලියාගේ අර්ධ වැඩිමල් සොයුරියද වන්නීය.
 පියාගේ අනුදැනුම ඇතිව රංගනයට පිවිස කෙටි කලකින් දක්ෂතා පෙන්වූ ආලියා මේ වනවිට හොඳම නිළිය ඇතුළු සිනමා සම්මාන රැසකින්ම පිදුම් ලබා ඇත.ඇය ගායිකාවක ලෙසද දස්කම් දක්වන්නියකි.















Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බාත් පරපුරෙන් මතුවූ හින්දි නිළිය ආලියා බාත්
බාත් පරපුරෙන් මතුවූ හින්දි නිළිය ආලියා බාත්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjx4MWiyNhCK_5YhFYuv-xUqqpLpXrLRJenDqMGHkQeaEdgxbp1pqC0RuTYmnZarA4u5oy9KLTaSCAKHeZUFAtG7m5ox68L2Zk5dMIZ-WpJ83-iQ-FuuL4lCG5x5RJWMFzvBDV0JxHoil4/s1600/gossiplanka_2019-01-14-1213.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjx4MWiyNhCK_5YhFYuv-xUqqpLpXrLRJenDqMGHkQeaEdgxbp1pqC0RuTYmnZarA4u5oy9KLTaSCAKHeZUFAtG7m5ox68L2Zk5dMIZ-WpJ83-iQ-FuuL4lCG5x5RJWMFzvBDV0JxHoil4/s72-c/gossiplanka_2019-01-14-1213.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_776.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_776.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy