සිනමා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පි මාර්ක් සැම්සන් මහතා අද (20) අභාවප්‍රාප්ත වූයේය. මියයන විට ඔහුගේ වයස අවුරුදු 63 කි. 1980-90 දශකයේ ති...

සිනමා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පි මාර්ක් සැම්සන් මහතා අද (20) අභාවප්‍රාප්ත වූයේය.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 63 කි.
මේ දිනවල ඔහු දායකත්වය සපයන උරුමයක අරගලය ටෙලිනාට්‍යය නිසාද ඔහු වැඩි වශයෙන් කතාබහට ලක්විය.



COMMENTS