දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ඉන්දුනීසියානු සුනාමියේ ප්‍රසංගයට මුහුදුරළ කඩැවැදුණ වෙලාවේ ජනප්‍රිය ගායකයාගේ බිරිය මරුට

දැ නට හාරසියයකට වැඩි ගණනකගේ දිවි අහිමිවූ බවට වාර්තා පළවන ඉන්දුනීසියානු සුනාමිය නිසා අහිමිවූ ජීවිත අතර එරට ප්‍රකට ගායකයෙකුගේ නිළි බිරියද සි...

https://www.gossiplankanews.com/2018/12/indonesian-pop-group-singer-to-bury-wife-killed-in-tsunami.html#more
දැනට හාරසියයකට වැඩි ගණනකගේ දිවි අහිමිවූ බවට වාර්තා පළවන ඉන්දුනීසියානු සුනාමිය නිසා අහිමිවූ ජීවිත අතර එරට ප්‍රකට ගායකයෙකුගේ නිළි බිරියද සිටින බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර තිබේ. සුනාමි තත්වය ඇතිවීමෙන් පසු අන්තර්ජාල මාධ්‍යයේ ප්‍රකට වූ සංගීත ප්‍රසංගයක් මැදට මුහුදු රළ කඩාවැදුණ අවස්ථාවේ මෙම අවාසනාවන්ත මරණය
වාර්තාවී ඇති අතර එම ප්‍රසංගය පැවැත්වූ ඉන්දුනීසියාවේ 'සෙවන්ටීන්' නමැති ප්‍රකට සංගීත කන්ඩායමේ ප්‍රමුඛ ගායකයා වූ Riefian Fajarsyah ගේ නිළි බිරිය මෙහිදී ජීවිතක්ෂයට පත්ව තිබේ.  එසේ මියගොස් ඇත්තේ එරට රූපවාහිනී නිවේදිකාවක හා නිළියක වූ Dylan Sahara බව වාර්තා කර තිබේ.
ගායක රිෆියන්  තම බිරිය භූමිදානය කරන අයුරු

දක්වා සමාජ මාධ්‍ය වෙත සංවේදී සටහනක් නිකුත් කරමින් දක්වා ඇත්තේ ' දයාබර දිලන් මට ඔබ නැතිව ජීවත්විය නොහැක.. ඔබ වෙනුවෙන් සියල්ලන් යාඥා කරනු ඇත' යනුවෙනි.

සිද්ධිය වන අවස්ථාවේ ඇය තම ස්වාමියාගේ ප්‍රසංගය නරඹහින් ඉදිරි පෙළ අසුනක සිටියාය.සුනාමි රළපහරට ලක්වීමෙන් පසු ඇය අසාධ්‍යව රෝහල් ගත කර තිබෙන අතර මියගොස් ඇත්තේ රෝහලේදීය.

මියගිය දිලන් ඉන්දුනීසියාවේ ප්‍රකට දේශපාලනඥයෙකුගේ දියණියක වූ අතර ඇය මියගොස් ඇත්තේ ඇගේ 26 වන උපන් දිනයට දිනකට පෙර වීමද විශේෂත්වයකි. එසේම ඇය 2019 වසරේ ඉන්දුනීසියාවේ මැතිවරණයක් සඳහා ඉදිරිපත්වීමට නියමිතව සිටි බවද වාර්තාවී තිබුණි.

රළපහර පැමිණි අවස්ථාවේ ප්‍රසංගය ඉදිරිපත් කරමින් සිටි ගායක කණ්ඩායමේ අනෙක් සියල්ලන්ද මරු දුටු අතර ඉතිරිවූයේ ගායක රිෆියන් පමණි.
සිද්ධිය අවස්ථාවේ වීඩියෝව පහතින්






COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29585,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉන්දුනීසියානු සුනාමියේ ප්‍රසංගයට මුහුදුරළ කඩැවැදුණ වෙලාවේ ජනප්‍රිය ගායකයාගේ බිරිය මරුට
ඉන්දුනීසියානු සුනාමියේ ප්‍රසංගයට මුහුදුරළ කඩැවැදුණ වෙලාවේ ජනප්‍රිය ගායකයාගේ බිරිය මරුට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjU0pGXk7C-9szY8AavZiBUgclwad90uTMe13PvR1XckgZaTEgoVytp_jXBKDeMqDYleJMSWyGrfHxvur_itvp-c4eY3bVEM8OAmvhltGquqgURVut_tkkrGFBWOOla8_6xtB5Q0sCJ-5I/s1600/collage.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjU0pGXk7C-9szY8AavZiBUgclwad90uTMe13PvR1XckgZaTEgoVytp_jXBKDeMqDYleJMSWyGrfHxvur_itvp-c4eY3bVEM8OAmvhltGquqgURVut_tkkrGFBWOOla8_6xtB5Q0sCJ-5I/s72-c/collage.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_800.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_800.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy