හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට විපක්‍ෂ නායක ධුරය ලබා දිය නොහැකි බව දෙමල ජාතික සන්ධානය සදහන් කරයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට විපක්‍ෂ නායක ධුරය ලබා දිය නොහැකි බව දෙමල ජාතික සන්ධානය සදහන් කරයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ජනාධිපතිවරයා ආණ්ඩුවේද කැබිනට් මණ්ඩලයේද ප‍්‍රධානියා වන බැවින් සන්ධානයට විපක්‍ෂ පාර්ශවය දිය නොහැකි බව දෙමල සන්ධාන මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සදහන් කරයි.
ඒ අනුව තව දුරටත් තම සන්ධානය ප‍්‍රධාන විපක්‍ෂය ලෙසත් ආර්. සම්බන්ධන් මහතා විපක්‍ෂ නායක ලෙසටත් කටයුතු කරන බවද මන්ත‍්‍රීවරයා කියා සිටී. මේ සම්බන්ධයෙන් කතානායකවරයා දැනුවත් කල බවත් සිකුරාදා දිනයේ ඊට පිලිතුරක් ලබා දෙන බව කතානායකවරයා දැන්වූ බවත් මන්ත‍්‍රීවරයා තව දුරටත් කියයි.

COMMENTS