ජනාධිපතිවරයා හා එක්ව නීතිවිරෝධි ලෙස අගමැතිධුරයට පත් වි පැවති රජය පෙරලා දැමිම සමිබන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ශගේ ප්‍රජා අයිතිය අහෝසික...
ජනාධිපතිවරයා හා එක්ව නීතිවිරෝධි ලෙස අගමැතිධුරයට පත් වි පැවති රජය පෙරලා දැමිම සමිබන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ශගේ ප්‍රජා අයිතිය අහෝසිකොට සිරදඩුවමි ලබා දියයුතු බව එජාප පා.ම අජිත් ජේ.පෙරේරා පවසයි.හෙතෙම මෙ බව පැවසුවෙ නව අගමැති රනිල් වික්‍රමසිංහ දිවුරුමි දිමෙන් අනතුරුව අරලිය ගහමැදුරෙ පැවති පිලිගැනිමෙ උත්සවය අමතම්නි.
-ලංකාලෝකය.
-ලංකාලෝකය.
COMMENTS