දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව ආණ්ඩුවට එක්වීමට ශ්‍රීලනිපයෙන් පොරකෑමක්
Homeගොසිප්

නව ආණ්ඩුවට එක්වීමට ශ්‍රීලනිපයෙන් පොරකෑමක්

PropellerAds

අ ද දින රනිල් වික්‍රමසිංහ නැවතත් අගමැති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණ විසින් පිහිටුවන නව ආණ්ඩුවට එක්වීම සඳහා ශ‍්‍රී ලංක...

ඇමති කාලෙ ගෙවල් කැඩෙව්වාට මර්වින්ට ලක්ෂ 4 ක් වන්දි ගෙවන්න වෙලා
දරු ඵල ප්‍රශ්නයට විසඳුම් දෙන රජයේ පළමු ‘ස්පර්ම් බෑන්ක්‘ එක කළුබෝවිල රෝහලේ
සහේලි ගමගේ විවාහයේ නිල ඡායාරූප
ද දින රනිල් වික්‍රමසිංහ නැවතත් අගමැති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණ විසින් පිහිටුවන නව ආණ්ඩුවට එක්වීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් පොරකමින් සිටින බවට දේශපාලන ආරංචි වාර්තා කරයි.
සම්මුති ආණ්ඩුවක් නොමැති අවස්ථාවක
ජනපති යෙදූ උපායමාර්ගික පෙරළිය අසාර්ථක වූ අවස්ථාවක ජනපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රීලනිප සභාපති ධූරයේ දරමින් සිටියදීම ඔහු ඉදිරියේ එජාපය යටතේ ඇමති ධූර ලබාගැනීම කෙතරම් දුරට සදාචාරවත්ද යන ගැටලුකාරී තත්වය මෙහිදී මතුවන නමුත් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති අයට 

ඒසඳහා ජනපති අනුමැතිය දුන්නැයි ආරංචි පවතී. එක්සත් ජාතික පෙරමුණ විසින් පිහිටවනු ලබන නව ආණ්ඩුවට එක්වීමට ඕනෑම අයෙකුට නිදහස තිබෙන බව ජනාධිපතිවරයා ඔවුන් ඉදිරියේ ප්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර ඇති බවටද ඔවුන්ට එරෙහිව විනය පියවර ද නොගන්නා බවට ප්‍රකාශ කළ බවටද වාර්තා පළව තිබේ.
මේ අනුව එජාපයට එක්වීමට මුලින් වාර්තා වූ නම් අතර දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, විජිත් විජයමුණි ද සොයිසා, මහින්ද අමරවීර යන නම් තිබුණ අතර ඔවුනට අමතරව ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක ,අංගජන් රාමනාදන්, ෆයිසර් මුස්තාෆා සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මන්ත‍්‍රීවරුන් ද සිටින බවට දැන් වාර්තා පළවේ.
මේ අය ඇමති ධූර ලබාගැනීමට කැමති වුවත් හෙට පිහිටුවන එජාප ආණ්ඩුව හවුල් ආණ්ඩුවක් නොවීම මත පෙර පැවති තරම් විශාල ඇමති ධූර සංඛ්‍යාවක් යළි ලබාදෙන්නට හැකියාවක් නැත. 19 වන සංශෝධනය ප්‍රකාරව ව්‍යවස්තාව

අනුව ලබාදිය හැකි කැබිනට් ඇමති ධූර ගණන 30 කට හා රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධූර ගණන 45 කට සීමාවේ.
ඉදිරියේදී විපක්ෂයේ  බලය පිහිටුවීමට බලාපොරොත්තු වන මහින්ද රාජපක්ෂ කඳවුරින් මිදී මේ ආකාරයට එක්වන පිරිස ආණ්ඩුව තෝරාගන්නේ හුදෙක් බල තණ්හාව නිසා බවට විවේචනයක්ද මතුව තිබේ.
පෙර පැවති ආකාරයේ හවුල් ආණ්ඩුවක් නොමැති නිසාත් පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳ සන්ධාන සහායේ උවමනාවක්ද නොමැති නිසාත් මේ තරම් පිරිසක් ඇමතිවරු ලෙස බඳවා ගැනීම නොකළ යුතු බවට එජාපයේ ඇතැම් මන්ත්‍රීවරුන් මේ අතර පෙන්වා දී තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව ආණ්ඩුවට එක්වීමට ශ්‍රීලනිපයෙන් පොරකෑමක්
නව ආණ්ඩුවට එක්වීමට ශ්‍රීලනිපයෙන් පොරකෑමක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjAOn0ZHHj8IPic9Izqiq111KHSISz9HJol7Y9xSLF5x3SxrL5-9FYrl8hHK1iU-APP7iOIqShbNetyD2cC853LLBoF74UaE7n6n_EdnYsqxxE_atiIvldemHfOFjrqWZnu7Tt0uoNbE8s/s1600/gossiplanka_2018-12-16-780.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjAOn0ZHHj8IPic9Izqiq111KHSISz9HJol7Y9xSLF5x3SxrL5-9FYrl8hHK1iU-APP7iOIqShbNetyD2cC853LLBoF74UaE7n6n_EdnYsqxxE_atiIvldemHfOFjrqWZnu7Tt0uoNbE8s/s72-c/gossiplanka_2018-12-16-780.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_280.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_280.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy