අග්‍රාමාත්‍යධූරයේ තමන් නැවතත් දිවුරුම් දීමෙන් අනතුරුව සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ...
අග්‍රාමාත්‍යධූරයේ තමන් නැවතත් දිවුරුම් දීමෙන් අනතුරුව සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ එය තමන්ගේ ජයග්‍රහණයක් හෝ එක්සත් ජාතික පක්ෂයෙ ජයග්‍රහණයක් නොවන බවයි.
එම ජයග්‍රහණය ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල මෙන්ම ජනතාවගේ ජයග්‍රහණයක් බවත් ඒ සඳහා කැපවූ සියල්ලටන්ම ස්තූතිය ප්‍රකාශ කරන බවත්ය.
Today marks a victory not for myself or for the UNP. It is a victory for Sri Lanka’s democratic institutions and the sovereignty of our citizens. I thank everyone who stood firm in defending the constitution and ensuring the triumph of democracy.
— Ranil Wickremesinghe (@RW_UNP) December 16, 2018
COMMENTS