දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

වසර 13 කට පසු රිවිර පුවත්පතත් නවතී

වසර 13 ක පමණ කාලයක් තිස්සේ ලංකාවේ ප්‍රධාන ධාරාවේ පුවත්පතක් ලෙස කටයුතු කළ රිවිර ඉරිදා පුවත්පත පසුගිය 2 වන ඉරිදා කලාපයෙන් පසු නවතා දැමීමට එ...


වසර 13 ක පමණ කාලයක් තිස්සේ ලංකාවේ ප්‍රධාන ධාරාවේ පුවත්පතක් ලෙස කටයුතු කළ රිවිර ඉරිදා
පුවත්පත පසුගිය 2 වන ඉරිදා කලාපයෙන් පසු නවතා දැමීමට එම රිවිර මීඩියා  ආයතනය කටයුතු කර තිබේ. අලෙවිය පහත වැටීම එහි ප්‍රධාන හේතුව වශයෙන් පැවසේ. රිවිර දිනපතා පුවත්පතද වසර 7 ක
ඇවෑමෙන් පසුගිය මැයි මාසයේ සිට නවතා තිබූ අතර මේ දක්වා පළවූයේ සතිඅන්ත පුවත්පත පමණි. එහි අලෙවිය පිටපත් 3,000 දක්වා පහත වැටී තිබූ බව පැවසේ.
රිචඩ් පීරිස් සමාගමට අනුබද්ධව ඇරඹි මෙම ආයතනය පසුව රිවිර මීඩියා කන්සල්ටන් නැමැති සමාගම මිලට ගෙන පවත්වා ගිය අතර සේවකයන් ඉවත්කිරීම හා පඩි නඩි නොගෙවීම සම්බන්ධ ප්‍රශ්න ගණනාවක්ම පසුගියදා මතුව තිබුණි.
වසර 19 ක ඉතිහාසයක් තිබුණ ලක්බිම පුවත්පතද පසුගිය සතියේ නවතා දැමුණි.
මෙම ආයතන වල සේවය කරමින් සිටි මාධ්‍යවේදීන් රැසකට මේ වනවිට රැකියා අහිමිව යාමේ ගැටලු මතුව තිබේ.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වසර 13 කට පසු රිවිර පුවත්පතත් නවතී
වසර 13 කට පසු රිවිර පුවත්පතත් නවතී
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg0lFvy33xEcrgjnFkR_eYnhFofxk0HpnoJnwiCmOLTeXMqr3KQuKlmRb4oD591J8Du-73bx2m_6_cQSvasZuaOPD35JAkeb6qFi3zdx2PnoPg1GciOVUE6AKK_iBns3_jQiTUTc8HgRYI/s1600/gossiplanka_2018-12-05-686.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg0lFvy33xEcrgjnFkR_eYnhFofxk0HpnoJnwiCmOLTeXMqr3KQuKlmRb4oD591J8Du-73bx2m_6_cQSvasZuaOPD35JAkeb6qFi3zdx2PnoPg1GciOVUE6AKK_iBns3_jQiTUTc8HgRYI/s72-c/gossiplanka_2018-12-05-686.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/13.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/13.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy