එක්සත් ජාතික පෙරමුණ ඔක්තෝබර් 26ට පෙර පවත්වාගෙන ගිය ආකාරයේ ආණ්ඩුවක් පිහිටුවීමට තම සහාය ලබා දෙන බව දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිට දැනුම් දී ත...
එක්සත් ජාතික පෙරමුණ ඔක්තෝබර් 26ට පෙර පවත්වාගෙන ගිය ආකාරයේ ආණ්ඩුවක් පිහිටුවීමට තම සහාය ලබා දෙන බව දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිට දැනුම් දී තිබේ.
පසුගිය කාලයේ ඇතිවූ සිදුවීම් ගැන ද දෙමළ ජාතික සන්ධානය ජනපතිට ලිපියක් යවමින් සඳහන් කර තිබේ.


පසුගිය කාලයේ ඇතිවූ සිදුවීම් ගැන ද දෙමළ ජාතික සන්ධානය ජනපතිට ලිපියක් යවමින් සඳහන් කර තිබේ.
COMMENTS