කතානායක කරු ජයසුරිය මහතාගේ නිල නිවසට අද පස්වරුවේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක නියෝජිතයන් කිහිප දෙනෙකු පැමිණ ඇත. සරත් විජේසූරිය, ගාමිණි ව...
කතානායක කරු ජයසුරිය මහතාගේ නිල නිවසට අද පස්වරුවේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක නියෝජිතයන් කිහිප දෙනෙකු පැමිණ ඇත.
සරත් විජේසූරිය, ගාමිණි වියන්ගොඩ, සමන් රත්නප‍්‍රිය ඇතුළු පිරිසක් පැමිණ සාකච්චා පැවැත්වූ බව වාර්තාකරුවන් කියයි.
සරත් විජේසූරිය, ගාමිණි වියන්ගොඩ, සමන් රත්නප‍්‍රිය ඇතුළු පිරිසක් පැමිණ සාකච්චා පැවැත්වූ බව වාර්තාකරුවන් කියයි.
COMMENTS